වීසා අවලංගු කළාට ස්කෝට්ලන්ත කත උසාවියට

වීසා අවලංගු කළාට ස්කෝට්ලන්ත කත උසාවියට

තමන්ව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ස්කොට්ලන්ත ජාතික කාන්තාවක වන කෙලිග් ෆ්‍රේසර් විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඇය විසින් ගොනුකළ රීට් පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන පාලකවරයා සහ නීතිපතිවරයා නම් කර ඇති අතර කිසිදු සාධාරණ පදනමක් නො මැතිව ආගමන…

දෛනික කොවිඩ් මරණ ඉහළට

දෛනික කොවිඩ් මරණ ඉහළට

ඊයේ (11) දිනයට අදාළව කොවිඩ් 19 වෛරසය ආශ්‍රිතව වාර්තා වූ මරණ ගණන 9ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. මෙලෙස මියගිය අය අතර පිරිමි පුද්ගලයින් 6ක් සහ කාන්තාවන් තිදෙනෙකු ද වේ.ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,614කි. මෙරටින් මේ දක්වා හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින්…

ගෝඨා ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

ගෝඨා ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මෙරටට පැමිණි පසු ජිවත් වීමට යහපත් වාතාවරණයක් සකසා දෙන ලෙසට ඉල්ලමින් අද (12) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.