oil

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ලැබෙන විදිය මෙන්න

ඉන්ධන කෝටාවේ වෙනස්කම් පිළිබඳව ප්‍රකාශයක් ජාතික ඉන්ධන අවසර පත හෙවත් QR ක්‍රමවේදයට අනුව නිකුත් කරනු ලබන ඉන්ධන කෝටාව අද (14) මධ්‍යම රාත්‍රියේ සිට යාවත්කාලීන කිරීමට නියමිතයි. පසුගිය සතියේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි සතිය සඳහා ලබා දෙන ඉන්ධන කෝටාවේ සිදුකරන වෙනස්කම් පිළිබඳව අද දිනයේ ප්‍රකාශයට පත්කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය. මෙම…

ආරක්ෂක අමාත්‍යාංශය හදිසියේ ගත් තීරණය

ආරක්ෂක අමාත්‍යාංශය හදිසියේ ගත් තීරණය

පසුගිය කාලසීමාවේ තහනම් කර තිබූ ජාත්‍යන්තර ‍‍දෙමළ සංවිධාන 06 ක තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුති 1373 යටතේ දැනට අසාදු ලේඛණ ගත කර ඇති සංවිධාන හයක තහනම මෙලෙස ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව ඔස්ටේ්‍රලියානු දෙමළ කොංග්‍රසය, ගෝලීය දෙමළ සංසදය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව,…

school

සතියේ දින 5 ම පාසල් පැවැත්වීමට තීරණයක්

සියලුම රජයේ පාසල් මේ මස 15 වැනි සදුදා සිට සතියේ දින පහේම සාමාන්‍ය පරිදි පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ බව එම අමාත්‍යාංශය උසස් නිලධාරියකු පැවැසීය. අධ්‍යාපන බලධාරීන් අතර පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹි බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.