Day: August 21, 2022

  • ජනාධිපතිගේ අරමුණ හෙළිවේ

    රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලුදෙනා ඒකරාශී කරගැනීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අනෙකුත් රටවල් ජයග්‍රහණය සමග ඉදිරියට ගමන් කිරීමත් අප රට පසුපසට ගමන් කිරීමටත් හේතුව එක්ව වැඩ නොකිරීම බවය. ඊයේ (20) පස්වරුවේ අනුරාධපුර සම්බුද්ධ ජයන්ති මහා විහාරය වෙත ගොස් විහාරාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ සංඝනායක අචාර්ය අතිපුජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක…

  • වැසි තත්ත්වයේ වැඩිවීමක්

    දිවයිනේ නිරිත දිග කොටසේ එනම් බස්නාහිර සහසබරගමුව පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…