Day: November 12, 2022

  • ඉන්ධන මිල ඉහළට

    ඊයේ (11) මධ්‍යම රාත්‍රි 12 සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දැමීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 430ක් ලෙසය. ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 365ක් ලෙස මිල සංශෝධනය වෙයි. අනෙකුත් ඉන්ධන…