ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම වෛද්‍යවරයෙකුට හමුවට යෑම හා සමාන බව හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. ඔහු පවසන්නේ එමගින් ලබා දෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි බවය. කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මහ බැංකු අධිපතිවරයා පැවසුවේ, රාජ්‍ය මූල්‍ය එකඟතාවය පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වන අතර ඒ සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ආදී නීතිමය සාධක මඟින් මූල්‍ය කළමනාකරණයට සහාය විය යුතු බව ද ඔහු පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව සංවර්ධන බැංකුවක්…
Read MoreDay: November 30, 2022
ළමුන් අතර උණ රෝගය පැතිර යයි
කුඩා ළමුන් අතර ඉතා වේගයෙන් පැතිරයන උණ රෝග තත්ත්වයක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ඉන්ෆ්ලුවෙන්සා මෙන්ම ඩෙංගු උණ රෝගීන් ද බහුලව වාර්තා වන බව ඔහු පවසයි. වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා, “මේ දිනවල අපේ ළමයි අතර උණ රෝග කිහිපයක් පැතිරෙනවා. විශේෂයෙන්ම ඉන්ෆ්ලුවෙන්සා රෝගය සහ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ තියෙන රෝගීන් සහ ඩෙංගු තාමත් අපේ පරිසරයේ තියෙනවා. විශේෂයෙන්ම ඉන්ෆ්ලුවෙන්සා රෝග විදිහට අපි දකින්නේ, රෝග ලක්ෂන සඳහන් කළොත්, උණ සමග කැස්ස, හෙම්බිරිසාව සමහර අයට වමනය යනවා. ඉතින් ඔය රෝග ලක්ෂණ තියෙන් පුළුවන් ඉන්ෆ්ලුවෙන්සාවලටත් වෙනත්…
Read More