Day: January 15, 2023

  • තෛපොංගල් අදයි

    හිංදු ජනතාවගේ වීශේෂිත ආගමික උත්සවයක් වන හිරු දෙවියන් නැමදිම හා අස්වනු නෙලිම වන තෛයි පොංගල් උත්සවය 15වන දිනට යෙදි තිබු අතර එම තෛයි පොංගල් උත්සවය සැමරිම සදහා හැටන් ආශ්‍රිත වතුකරයේ හිංදු ජනතාව උදැසන සිටම හිංදු කෝවිල් වල පුද පුජා පැවැත්විමට එක්ව සිටින ලදි. හැටන් නගරයේ ප්‍රධාන තෛයි පොංගල් පුජාව 15වන දින උදැසන හැටන් ශ්‍රි මාණ්ක්ක…

  • අද විදුලිය කපන්නේ නෑ

    තෛපොංගල් උත්සවය යෙදී ඇති අද (15) දිනයේ විදුලි කප්පාදුව නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (14) පස්වරුවේ පැවසීය. සාමාන්‍ය පරිදි හෙට දිනයේ ද පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි.