පීඩන අවපාතය ගැන රතු නිවේදනයක්

පීඩන අවපාතය ගැන රතු නිවේදනයක්

ගොඩබිම ප්‍රදේශ, දිවයින වටා ඇති ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ නිරිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අද උදෑසන 10ට අදාළ නිවේදනය නිකුත් කර ඇති අතර, එය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ. ඒ අනුව ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ආසන්නව බටහිර දෙසට ගමන් කරමින් පවතින අතර,…

මානව හිමිකම් ගැන, ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සමාලෝචනය අද

මානව හිමිකම් ගැන, ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සමාලෝචනය අද

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන වාර්තාව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සමාලෝචන ක්‍රියාකාරි කණ්ඩායම විසින් අද (01) පරීක්ෂා කිරීමට නියමිත යි. මීට පෙර 2008, 2012 සහ 2017 වසරවල දී මෙවැනි සමාලෝචන සිදු කෙරුණා. මෙම සමාලෝචනවල දී සිදු වන්නේ, සියලු ම එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල මානව හිමිකම් වාර්තා පරීක්ෂා කිරීම යි. අදාළ රටවලට මානව හිමිකම් තත්ත්වය…