Day: April 14, 2023

  • සුබ අලුත් අවුරුද්දක් වේවා !

    උදාවූ සිංහල – දෙමළ අලුත් අවුරුද්ද නීරෝගී, සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා! අද(14) අපරභාග 2.59 ට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවිය. බෞද්ධ දින දර්ශණයට අනුව බක් මාසයේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමේ දිනය සිංහලයන් නව වසර උදාවීම ලෙස සමරනු ලැබේ. අප වෙහෙසිය යුත්තේ, අප උත්සාහ කළ යුත්තේ, එළැඹෙන මීළඟ අලුත් අවුරුද්ද අදටත්…