Day: May 22, 2023

  • ශ්‍රී ලංකා ජනරජ දිනය අදයි

    බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දෙන ළද සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට 1972 මැයි මස 22 අද වන් දිනක ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ දී සම්මත විය. ඒ අනුව ශ්‍රී ලංකා ජනරජ දිනය අද 22 දිනට යෙදී ඇත. එබැවින් බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලැබූ දිනය ජනරජ දිනය ලෙස හැඳින්විය හැකිය. එය…

  • ඩෙංගු අධි වසංගතයක්

    නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමග ලබන ජුනි ,ජූලි මාස දෙක ඇතුළත ඩෙංගු අධි වසංගතයක් දක්වා වර්ධනය විය හැකි බවට ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි. කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල, පිළියන්දල, හෝමාගම, කඩුවෙල, මහරගම, මොරටුව, බත්තරමුල්ල, රත්මලාන, එගොඩඋයන, හන්වැල්ල, කොළඹ මහ නගර සභාව, කොලොන්නාව, පිටකෝට්ටේ, සෞඛ්‍ය වෛද්‍යනිලධාරි කොට්ඨාසවල සහ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, බියගම, දිවුලපිටිය, ගම්පහ, කටාන,…