ඉදිකිරීම් ක්ෂේත්රයේ භාණ්ඩ මිලත් අඩුවෙයි
සිමෙන්ති ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්රයේ භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළ ගොස් තිබේ. ඒ පිලිබදව වෙළෙඳසැල් හිමියන් දැක්වූ අදහස්, “සිමෙන්ති මිල දැන් රුපියල් 400ක් විතර අඩුවෙන් විකුණන්නේ… රුපියල් 2,200යට. ගල්වලට 10%ක වගේ මිලක් අඩු වුණා. යකඩ ටොන් එකට රුපියල් 90,000ක් විතර අඩුවෙලා තියෙනවා.. මාස 03ක් වගේ ඇතුළත. තීන්ත වර්ගවලත් මිල ගණන් අඩුකරලා එවලා තියෙනවා. සමහරු බොරුවට වැඩිකරලත්…
ගසක් කඩා වැටි නිවාස හතරකට හානි
මධ්‍යම කදුකරයට පවතින වැසි හා දැඩි සුලං තත්වයන් හේතුවෙන් මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ ගසක් කඩා වැටිමෙන් නිවාස හතරකට හානි සිදුව ඇත. බ්‍රවුන්ස්වික් වතුයායේ මොටින්හැන් කොටසේ වතු නිවාස හතරක් මතට මෙම ගස කඩා වැටිමත් සමග එහි පවුල්වල සමාජිකයන් 20 දෙනකු අවතැන්ව ඇති අතර එසේ අවතැන්වු පිරිස් එම වතුයායට අයත් නිල නිවසක තවකාලිව පදිංචි කිරිමට වතු පාලක මණ්ඩලය…
ලාෆ් ගෑස් මිල පහළට
ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් පහළ දමනු ඇත.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3690කි. මේ අතර කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් පහළ දමනු ඇත.ඒ අනුව කිලෝග්‍රෑම්…


