විදුලි බල පනතට පක්ෂ – විපක්ෂ විරෝධයක්

විදුලි බල පනතට පක්ෂ – විපක්ෂ විරෝධයක්

විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ගණනාවක් ඉලක්ක කරගෙන සැකැසූ විදුලි බල පනත් කෙටුම්පතට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුවේ දැඩි විරෝධයක් එල්ල වී තිබේ. ගැසට් නිවේදනයේ සඳහන් පනත් කෙටුම්පතේ බරපතළ දෝෂ ගණනාවක් තිබීම මුල් කරගෙන මෙම විරෝධය එල්ල වී ඇත. විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම, වෙළෙඳාම් කිරීම, සැපයීම හා ප්‍රසම්පාදනය කිරීම සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන සමාගම් යටතට…

සුරාසල් විවෘතව තබන වේලාවන් අද(09) සිට වෙනස් වෙයි

සුරාසල් විවෘතව තබන වේලාවන් අද(09) සිට වෙනස් වෙයි

සුරාසල් විවෘත කරන වේලාවන් සහ වසා තබන වේලාවන් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සුරාබදු ආඥා පනතේ (52වන අධිකාරිය වූ) 32 වන වගන්තියේ 1 වන උපවගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රාකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. එම වේලාවන් හෙට (දෙසැ. 9) සිට බලාත්මක බව එහි සඳහන් ය….

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් රජයට ධන උල්පත් පාදා දෙයි

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් රජයට ධන උල්පත් පාදා දෙයි

ක්‍රම සහ විධි කාරක සභාව මේ වසරේ මාර්තු මාසයේදී ආරම්භ කොට මේ වනවිට සභා වාර විස්සක් පවත්වා තිබෙන බවත් එහිදී රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන තුනෙහි පැවති ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් සහිත වාර්තාවක් නිකුත් කළ බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී…