එක්සත් ජාතින්ගේ සමුළුවක සත්කාරකත්වය ලංකාවට

එක්සත් ජාතින්ගේ සමුළුවක සත්කාරකත්වය ලංකාවට

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා හා පැසිෆික් කලාපීය සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ. ඒ අනුව මෙම සමුළුව ආසියා පැසිපික් කලාපයේ රටවල් 40ක නියෝජිතයන් 270කගේ සහභාගීත්වයෙන් 2024 පෙබරවාරි 19 දින සිට 22 දින දක්වා කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය කියයි. ශ්‍රී ලංකාව පසුගිය…

පොලිස්පති මහජන සහන දිනය යලි ඇරඹේ

පොලිස්පති මහජන සහන දිනය යලි ඇරඹේ

පොලිස්පති මහජන සහන දිනය ලබන 15 වනදා සිට පොලිස් මූලස්ථානයේදී යලි ආරම්භ කිරිමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තීරණය කර තිබේ. ඒ අනුව රජයේ නිවාඩු දිනයන් හැර සෑම සිකුරාදා දිනයකම පෙරවරු 09 සිට පොලිස්පති මහජන සහන දිනය ආරම්භ කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. ඒ අනුව දිවයිනේ පොලිස් ස්ථාන හා විවිධ විමර්ශන අංශයන් වෙත මහජනතාව…

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම ජනවාරියේ

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම ජනවාරියේ

අස්වැසුම දෙවැනි අදියර සඳහා ලබන ජනවාරි මාසයේ අයදුම්පත් කැඳවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. දෙවන අදියර ආරම්භ කිරීමට පෙර පළමු අදියර පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදු කිරීමට රජය සූදානම් බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. පළමු අදියර ක්‍රියාත්මක කිරීමේ දී ඇති වූ ගැටලු මෙන්ම විවිධ පාර්ශ්ව වෙතින් ඉදිරිපත් වූ යෝජනා ද එහි දී සැලකිල්ලට…