කටින් බතල හිටවන අයට ජනතාව මැතිවරණයේ දී හොඳ පාඩමක් උගන්වාවි – ඇමැති නිමල්

කටින් බතල හිටවන අයට ජනතාව මැතිවරණයේ දී හොඳ පාඩමක් උගන්වාවි – ඇමැති නිමල්

කටින් බතල හිටවන අයට ජනතාව මෙවර මැතිවරණයේ දී හොඳ පාඩමක් උගන්වනු ඇතැයි වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. අද දේශපාලනඥයෝ කරන වැඩ වෘත්තීය සමිති අගය නොකරන බවත් ජනතාව ඒවා අගය කරන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ඇමැතිවරයා මේ කරුණු හෙළි කළේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරු යාන්ත්‍රික කොට්ඨාසය සහ යන්ත්‍රෝපකරණ…