dailyreporter
|

ඉවතලන දෑ වලට යළි පණදෙන කේ.එම්. ප්‍රේමදාස

ඉවත දමන පොල්කටු, කාර්ඩ්බෝඩ්, ප්ලාස්ටික් යොදාගෙන විචිත්‍රවත් භාණ්ඩ නිර්මාණය කරන දිරිය මිනිසෙකු පිළිබඳව තොරතුරු බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රබුක්පොත ප්‍රදේශයෙන් වාර්තාවේ. මොහු 55 හැවිරිදි කේ.එම්. ප්‍රේමදාස වන අතර ඔහුගේ ලිපිනය R-22, රබුක්පොත, 2 කණුව, බදුල්ල වේ. මොහු විසින් පොල්කටු උපයෝගි කර ගනිමින් මුළුතැන්ගෙය සඳහා අවශ්‍ය විවිධ උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් නිපදවා ඇති අතර එයට…