මිහිඳු හිමියන් දායාද කළ සත්ව අභය දානය
මීට වසර 2272 කට පෙර; එනම් ක්‍රි. පූ. 247 වසරේ පොසොන් පුන් පොහෝ දිනයේ අප රටේ මිහින්තලා පව්ව මතට වැඩම කළ මිහිඳු මා හිමියන් විසින් ඉටු කළ මුල්ම කාරිය පිළිබඳව විමැසීමේ දී පෙනී යන විශේෂිත කරුණක් තිබේ.එනම් දේවානම් පියතිස්ස රජු ගේ දඩයමට ලක් වීමට නියමිතව සිටි ගෝනකුට අභය දානය දීම ය. මෙම සඳහන කියවන ඔබ…