charith asalanka jurassic world starlink internet sri lanka baba vanga cricinfo icc

කිතුල් වලින් මාස­ය­කට ලක්ෂ 3-4ක් පහසුවෙන් උප­යා­ ගන්නා අයුරු

සෞඛ්‍ය­යට වඩාත් සුව­දායි කිතුල් පැණි, කිතුල් හකුරු සඳහා ශ්‍රී ලංකාව ඉතාම ඈත ඉති­හා­ස­ය­කට හිමි­කම් කියයි. කිතුල් ගසක රා මැදීම ලෙහෙසි පහසු කට­යු­ත්තක් නොවූ­වද වර්ත­මා­නය දක්වාම එම කර්මා­න්තයේ යෙදෙන ගොවියෝ සිටිති. කිතුල් කර්මා­න්තය කිතුල් ගසත් සමඟ පව­ති­න්නක් නිසා සහ එම කර්මා­න්තය වැඩි­දි­යුණු කිරී­මට වග­කි­ව­යු­ත්තන් උල්ප­න්දම් නොදීම නිසාත් කර්මා­න්තය කඩා­වැටී තිබේ. මේ නිසා කිතුල් සඳහා වෙළෙ­ඳ­පොළේ ඉහළ…