What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?
|

What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….

dailyreporter habits of successful people
|

Managing Your Money පුංචි ව්‍යවසායකයන්ට මුදල් කළමනාකරණය

රයිට් ටු ලයිෆ් හියුමන් රයිට්ස් මධ්‍යස්ථානයෙන් අද අපි කතා කරන්නේ පුංචි ව්‍යවසායකයන්ට අත්‍යවශ්‍ය දැනුමක් වන මුදල් කළමනාකරණය ගැන. මේ වීඩියෝ එකෙන් අපි බලමු, ඔබේ අතේ තියෙන පොඩි පොතක මේ දේවල් ලියාගෙන කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා. ඔබේ ව්‍යාපාරයේ ආදායම් සහ වියදම් වෙනම ලියා තබා ගැනීම ඉතා වැදගත්. එහෙම කළොත්, ඔබේ ව්‍යාපාරය ලාබද පාඩුද කියලා පැහැදිලිව දැනගන්න…