කිරිපිටි වෙනුවට මෝල්ට් එයි
වෙළෙඳපොළේ විකිණීමට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එනමුත් පිටි කිරි පානය පුරුද්දක් කර ගත් අයට උදෑසන අවදි වු සැනින් කිරි වීදුරුවක් පානය කළ යුතුමය. ඔවුන් එයින් බලාපොරොත්තු වන්නේ අමතර පෝෂණයක් ශරීරයට එක් කර ගැනීම සහ ප්‍රබෝධමත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලීනවය. මේ…