derana news today

අස්වැසුම විරෝධතා විභාග කිරීම අද සිට

අස්වැසුම ප්‍රතිලාභා යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා විභාග කිරීම අද (14)සිට ආරම්භ කරන බව, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ, විරෝධතා විභාග කිරීම සඳහා අවශ්‍ය සියලු උපදෙස් දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට යොමු කළ බවයි. අස්වැසුම සම්බන්ධයෙන් ලැබී ඇති විරෝධතා සංඛ්‍යාව දෙලක්ෂ 17,000කි.එම විරෝධතා දින 5 ක් ඇතුළත විභාග කර අවසන්…

උඩවලව ජලාශයේ ජල ධාරිතාව ප්‍රමාණවත් වන්නේ දින තුනකට පමණයි

උඩවලව ජලාශයේ ජල ධාරිතාව ප්‍රමාණවත් වන්නේ දින තුනකට පමණයි

උඩවලව ජලාශයේ පවතින ජල ධාරිතාව ප්‍රමාණවත් වන්නේ දින තුනකට පමණක් බව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කළේ, මේ වන විට එහි අක්කර අඩි 5000 ක පමණ ජල ධාරිතාවක් පවතින බවයි.සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ඊයේ (12) නිකුත් කෙරුණු ජල ධාරිතාව අක්කර අඩි 2300 ක්. ඒ අනුව වම් ඇළ හරහා මයුරපුර සහ සූරියවැව…

ද්‍රවිඩ ප්‍රගතිශිලි පෙරමුණ විසින් හැටන් සිට තලවාකැලේ දක්වා පාගමනක්

ද්‍රවිඩ ප්‍රගතිශිලි පෙරමුණ විසින් හැටන් සිට තලවාකැලේ දක්වා පාගමනක්

වතු කම්කරුවන් ශ්‍රිලංකාවට පැමින වසර 200ක් ගතවිම නිමිති කර ගෙන ද්‍රවිඩ ප්‍රගතිශිලි පෙරමුණ විසින් සංවිධානය කරන ලද පාගමනක් 12වන දින හැටන් නගරයෙන් ගමන් ආරම්භ කර තලවාකැලේ නගරය දක්වා ගමන් ගන්නා ලදි. හැටන් නගරයෙන් තලවාකැලේ නගරය දක්වා ගමන් කරන එම පාගමන ආරම්භ කිරිමට පෙර හැටන් නගරයේදි සර්ව ආගමික වැඩ සටහනක්ද පැවැත්වු අතර එම අවස්ථාවට හැටන් නගරයේ…

මධ්‍යම කදුකරයට වැසි

මධ්‍යම කදුකරයට වැසි

මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශන්ට මෙන්ම කාසල්රි ජලාශය අවට ප්‍රදේශයන්ට පැවති වියළි කාලගුණික තත්වයන් නිමාවට පත් කරමින් 12වන දින සවස් කාලයේදි වැසි පතිතවිම ආරම්භව ඇත. 12වන දින පස්වරු 2.30ට පමන වැසි වැසිම ආරම්භවු අතර එම වැසි තත්වයන් පැයක පමන කාලය පැවති අතර මෙම වැසි ආරම්භ විමත් සමග ප්‍රදේශය තුල මද සිතල තත්වයක්ද පවතින බව ප්‍රදේශයේ…

gossip lanka news

MTFE ආයතනයට අධිකරණ නියෝගයක්

පිරමීඩ ජාවාරම් පිළිබඳ චෝදනා එල්ල වී ඇති MTFE SL Group ආයතනයේ ප්‍රධානීන් සිව්දෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(11) විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මේ පිළිබඳ ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස එම විමර්ශන නිලධාරීන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ පෙරවරුවේ කරුණු දැක්වීමක් සිදුකිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත. කෙසේ…

සම්මානනීය ලේඛිකා අනුල ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

සම්මානනීය ලේඛිකා අනුල ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

සම්මානනීය ලේඛිකා අනුල ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට ඇයගේ වයස අවුරුදු 82 කි. අනුල ද සිල්වා මහත්මියගේ දේහය හෙට (13) හා (14) අනිද්දා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු අනිද්දා සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි. 1964 මිහිර පුවත් පතේ මාධ්‍යවේදිනියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ…

rt-pcr

කොවිඩ් ගැන ඉතාමත්ම කනගාටුදායක පුවතක්

අප රටෙහි කොවිඩ් 19 රෝගය පාලනය කිරීමට භාවිතා කරන කිසිදු වර්ගයක එන්නතක් නොමැති බව වාර්තා වේ. එය ගැටළුකාරී තත්ත්වයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත කියා සිටියේ ය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මේ වන විට නව කොවිඩ් ප්‍රබේදයක් බටහිර රටවල් තුළ පැතිර යමින් පවතින බවට…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

අනවසරයෙන් මැණික් ගැරූ දෙදෙනකු අත්අඩංගුවට

බගවන්තලාව තෙරේසියා වතුයායේ මෝරා කොටසේ අනවසරයෙන් මැණික් ගැරිම්වල යෙදි සිටි පුද්ගලයන් දෙදෙනකු බගවන්තලාව පොලිසිය විසින් 10වන දින රාත්‍රියේදි අත්අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු  බගවන්තලාව පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ බගවන්තලාව තෙරේසියා වතුයායේ මෝරා  කොටසේ පිරිසක් බලපත්‍රයක් නොමැතිව අනවසරයෙන් මැණික් ගැරිමක යෙදි සිටින බවට ලද තොරතුරක් මත කරන ලද වැටලිමකදි අනවසරයෙන් මැණික්…

daily mirror lk breaking news today Sri Lanka railway new trains 2023,,Sri Lanka train travel after COVID,,Sri Lanka railway digital transformation,,Sri Lanka train tourism packages,,Sri Lanka railway eco-friendly initiatives,Colombo to Kandy train schedule,,Ella train ride Sri Lanka,,Kandy to Nuwara Eliya train,,Colombo Fort railway station,,Sri Lanka coastal train route

මහනුවර සිට මාතලේ දක්වා දුම්රිය ධාවනය නවතී

මහනුවර සිට මාතලේ දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව නතර කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. මහනුවර සහ කටුගස්තොට අතර දුම්රිය මාර්ගය නඩත්තු කිරීමක් හේතුවෙන් මෙම මස 18 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට 21 වැනිදා පෙරවරු 04.00 දක්වා එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සිදු නොවන බව ශ්‍රී ලංකා දුම්රිය මූලස්ථානයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (ගමනාගමන) එන්.ජේ. ඉඳිපොලගේ පැවසීය.

japan
|

ජපානයේ භූ කම්පනයක්

ජපානයේ හොකයිඩෝ හි භූ කම්පනයක් සිදුව තිබේ. අද(11) අලුයම සිදුවූ මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ 6 ක් ලෙස සටහන් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. භූ කම්පනයේ අපිකේන්ද්‍රය පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 46 ක් ගැඹුරින් සටහන් වී ඇති බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.