පුවත්පත් මණ්ඩල පනත් සංශෝධනය එන්නේ මොකටද?

පුවත්පත් මණ්ඩල පනත් සංශෝධනය එන්නේ මොකටද?

හැත්තෑව දශකයේදී පුවත්පත් මණ්ඩල පනත ඉදිරිපත් කරනු ලැබුවේ එම වකවානුවේදී ජාත්‍යන්තර වශයෙන්ම පැවති මාධ්‍ය නියාමනය කළ යුතුය කියන ප්‍රවණතාව අනුවයි. ස්වීඩනයෙන් ආරම්භ වී බොහෝ රටවල පුවත්පත් මණ්ඩල හැදී තිබුණා. ලංකාවේ පැවතුණු තත්වය තමයි, පුවත්පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා වාමාංශයට පක්ෂපාතී නොවන බවට අදහසක් පැවතීම. 1960 දශකයේ පටන්ම පුවත්පත් නියාමනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය…

මිථ්‍යාව ප්‍රවර්ධනය උන්ගේය; එන්නත ගැන දැනුවත් වීම අපේය

මිථ්‍යාව ප්‍රවර්ධනය උන්ගේය; එන්නත ගැන දැනුවත් වීම අපේය

මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ කෝවිඩ්-19 පැතිරීම වේගවත් වී තිබේ. දිනකට හමුවන රෝගීන් සංඛ්‍යාව 750 ඉක්මවයි. මරණ සංඛ්‍යාව ද හතක්, අටක් දක්වා වැඩි වන දවස් තිබේ. මේ අතර, කෝවිඩ්-19 නිවාරණ එන්නත සමස්ත ජනගහනයටම ලබාදීමට ශ්‍රී ලංකාව සැලසුම් කරමින් සිටියි. ඒ සඳහා රු. බිලියන දහයක් වැය වන බව පැවසේ. සමස්ත ජනගහනයටම එන්නත ලබාදුන් ලොව ප්‍රථම…

ජාතික කොඩිය හා ඩම්පිං

ජාතික කොඩිය හා ඩම්පිං

මෙම සටහන තබන්නේ 2021 නිදහස් දින උදෑසනයි. ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 73කි. ජාතික කොඩි සැම තැන එසවේ. පසුගිය සමයේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ද චීනයෙන් ආනයනය කරන ලදී. ඒ වෙනුවට දේශීයව නිෂ්පාදනය කරන ලද කොඩියක් ඔසවන ලෙස ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්විය. දේශීයව නිෂ්පාදනය කරන ලද කොඩියේ, රෙදි ආනයනය කරන…

ගොඩදාන්නට බැරි ක්‍රිකට් නම් කාඩි හොද්ද

ගොඩදාන්නට බැරි ක්‍රිකට් නම් කාඩි හොද්ද

අර්ජුන රණතුංගට ලංකාවේ ක්‍රිකට් ගොඩගත හැකි බව ඔහු පවසයි. එයින් අදහස් කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම දිනන ටීම් එකක් බවට පත්කිරීම විය යුතුය. මෙය හරියට ලංකාව ගොඩනගනවා වැනි වැඩකි. එය තමන්ට කළ හැකි බව කී පුද්ගලයන් කිසිවකුට එය කරන්නට බැරි විය. හේතුව අන් කිසිවක් නොව, තනි පුද්ගලයතුට එය කළ නොහැකිය. ලංකාව නම් භූ දේශපාලනික හා සමාජ…

නැගෙනහිර පර්යන්තය හෙවත් බූරුවන්ගේ කොන්ද කඩන පිදුරුගහ

නැගෙනහිර පර්යන්තය හෙවත් බූරුවන්ගේ කොන්ද කඩන පිදුරුගහ

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනයේ අනාගතය තීරණය කරන සන්ධිස්ථානයක් බවට පත් වී තිබේ. මේ වන විට ඔහු බලයට ගෙන ඒම සඳහා වැඩ කළ සිංහල ජාතිවාදී සංවිධානවල හා වියත් මග වැනි ඊනියා වෘත්තිකවාදී සංවිධානවල කොන්ද කඩන පිදුරු ගහ බවට පත් වී තිබෙන්නේ නැගෙනහිර ජැටියයි. මෙම බලවේගවල අරමුණු අපැහැදිලිය. කෙසේ වෙතත්, ඒවා…

ශුක්‍රා මුනවර් නිසා අපට වෙච්ච දේ

ශුක්‍රා මුනවර් නිසා අපට වෙච්ච දේ

ශුක්‍රා මුනවර් කියන උසස් පෙළ පන්තියක අධ්‍යාපනය ලබන මුස්ලිම් දැරිය මේ දිනවල ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රියයි. ඇය ජනප්‍රිය වුණේ සිරස ලක්ෂපති වැඩසටහන හරහායි. ශුක්‍රා මුනවර් ජනප්‍රිය වන්නට ප්‍රධාන හේතුවක් වන්නේ ඇය මුස්ලිම් දැරියක වීමයි. ඇගේ භාෂා හැකියාව, අදහස් ඉදිරිපත් කිරීම, හැසිරීම් රටා, අදහස් ආදිය හේතුවෙන් බහුතර සිංහල සමාජය විස්මයට පත් වී තිබෙන බවක් පෙනෙනවා. මෙවැනි…

රාජ්‍ය නිලධාරීන්ට වැටුප් ගෙවන මහජනතාවට සේවාවක් ඉටුවන්නේද?

රාජ්‍ය නිලධාරීන්ට වැටුප් ගෙවන මහජනතාවට සේවාවක් ඉටුවන්නේද?

ඊයෙ මං මහජන බැංකුවේ මතුගම ශාඛාවට ගියා මුද්දර ගාස්තුවක් බඳින්න. එය දේපළක් සම්බන්ධ ලක්ෂ කීපයක මුදලක්. රජයට ලැබෙන ශුද්ධ ආදායමක්. දේපළක් මිළදී ගන්නා විට ඔප්පුව වෙනුවෙන් 4%ක මුද්දර ගාස්තුවක් පළාත් සභාවට ගෙවිය යුතුයි. ඉතින් මේක ගෙවන්නට පිරවිය යුතු අනුපිටපත් තුනක් සහිත පෝර්මය ගන්නට එක පෝලිමක ගියා. ඉන්පසු එය ආපසු භාරදිය යුත්තේ කොතැනටදැයි ඇසූ විට එහි…