කාදිනල්ගේ අලුත් අඩව්ව මෙන්න?
|

කාදිනල්ගේ අලුත් අඩව්ව මෙන්න?

2019 වසරේ අප්‍රේල් මස 21 වනදා එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාරය නමින් කුප්‍රකට මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව අන්තවාදීන් විසින් සෘජුවම සැලසුම් කරන ලද්දක් නොවන බවත්, අන්තවාදීන් ඒ සඳහා නැඹුරු කරමින් යම් කණ්ඩායමක් තම දේශපාලන බලය ශක්තිමත් කර ගැනීම සඳහා සිදුකරවන ලද්දක් බවත් අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමි ඊයේ පැවසීය. “එදා අපේ සොහොයුරන්ට පහරදුන්නේ ආගමික අන්තවාදය…

ඇෆ්ලටොක්සින් නැති පොල්තෙල් ලබාගන්නේ කෙසේද?

ඇෆ්ලටොක්සින් නැති පොල්තෙල් ලබාගන්නේ කෙසේද?

ඇෆ්ලටොක්සින් නම් පිළිකාකාරකය අඩංගු පොල්තෙල් ආනයනය කර වෙළඳපොළට නිකුත් කළ බවට ප්‍රවෘත්තියක් පැතිරේ. හෙට දින අරුණ පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කියන්නේ එය උත්සව සමයේ පොල්තෙල් මිළ ඉහළ නැංවීම සඳහා යොදන ලද උප්පරවැට්ටියක් බවයි. කෙසේ වෙතත්, පොල්තෙල් කර්මාන්තය තුළ අප කරන ලද සොයාබැලීමකින් දැනගන්නට ලැබුණේ ඇෆ්ලටොක්සින් අපට අලුත් දෙයක් නොවන බවයි. ඒ පිළිබඳ බුත්තල ගොවියකු වන මනෝජ්…

46/1 යෝජනා සම්මතයෙන් පසු ලංකාව කුමක් කරයිද?

46/1 යෝජනා සම්මතයෙන් පසු ලංකාව කුමක් කරයිද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසි වාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා සංහිඳියාව සම්බන්ධ යෝජනාවක් අද දින බහුතර ඡන්දයෙන් සම්මත විය. එම යෝජනාවට පක්ෂව රටවල් 22ක් ඡන්දය ප්‍රකාශ කළහ. යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටෙනීග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාවෙන් සමන්විත ශ්‍රී ලංකා මූලික කණ්ඩායම විසිනි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46/1…

පොලිසිය වධහිංසනයට නැඹුරුය. මාධ්‍ය’වේදීන්’ බොරු කීමට නැඹුරුය.

පොලිසිය වධහිංසනයට නැඹුරුය. මාධ්‍ය’වේදීන්’ බොරු කීමට නැඹුරුය.

සුජීව ගමගේ නම් මාධ්‍යවේදියකු පැහැරගෙනගොස්, වධදී, ඔහුගෙන් යම් තොරතුරු ලබාගෙන මහමග දමාගොස් සිටි බවට ද, රෝහලෙන් පිට වී පොලිසියට ගිය ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව ද, ඔහු පාපොච්චාරණයක් කළ බව ද, බොරු පැමිණිල්ලක් කිරීම හේතුවෙන් ඔහු අධිකරණයට ඉදිරිපත් කළ බව ද, එම පුද්ගලයාට නීතීඥ සහාය ලබාගැනීමට ඉඩ ලබාදී නැති බව ද වාර්තා වේ. එම…

සීනි දියවුණාට ගෝනි දියවෙයිද?

සීනි දියවුණාට ගෝනි දියවෙයිද?

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ සීනි වංචාව යහපාලන ආණ්ඩුවේ බැඳුම්කර වංචාව ද ඉක්මවා යන එකකි. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට ආවේ බැඳුම්කර වංචාකරුවන් කේපීව අල්ලාගෙන ආ ආකාරයට ලංකාවට ගෙන එන බව කියමිනි. එහෙත්, අර්ජුන් මහේන්ද්‍රන් තවමත් සිංගප්පූරුවේ හැංගිලාය. මුදල් අමාත්‍යාංශය විසින් 2020 ඔක්තෝබර් 14 සිට 2020 පෙබරවාරි 21 දින දක්වා කාලය තුළ සීනි ආනයනය පිළිබඳ පාර්ලිමේන්තු මුදල් කාරක…

නුඹ නාඬන් ප්‍රේමලතා – හිනාවෙයන් ප්‍රේමලතා

නුඹ නාඬන් ප්‍රේමලතා – හිනාවෙයන් ප්‍රේමලතා

ජාත්‍යන්තර කාන්තා දිනය අවසන් වෙමින් තිබෙනවා. මා ඉතා පැහැදිලිවම ස්ත්‍රීවාදයට විරුද්ධ කෙනෙක්. එය තවත් එක් අන්තවාදයක්. මා පෙනී සිටින්නේ ස්ත්‍රී පුරුෂ සමාජ සාධාරණත්වය හා සමානාත්මතාව වෙනුවෙන්. ජාත්‍යන්තර කාන්තා දිනය හෝ කාන්තාවන්ගේ ප්‍රශ්න මට අදාළ වන්නේ එතැනින්. අඩ සියවසක් පමණ කාලයක් තිස්සේ ස්ත්‍රීවාදීන් ශ්‍රී ලංකාව තුළ කාන්තා විමුක්තිය, කාන්තාවන්ට සමතැන, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, දේශපාලනයේ කාන්තා නියෝජනය…

අධ්‍යාපනය භක්ෂණයට හොර පාරෙන් විදුහල්පති පත්වීම්

අධ්‍යාපනය භක්ෂණයට හොර පාරෙන් විදුහල්පති පත්වීම්

වැඩබලන විදුහල්පතිවරුන්ට ප්‍රමුඛතාව දෙමින් සම්මුඛ පරීක්ෂණයක් මගින් විදුහල්පති සේවයේ තුන්වන පන්තියට නිලධාරින් බඳවාගැනීමට ගෙන තිබෙන කැබිනට් තීරණය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්වී තිබේ. දේශපාලන පන්දම්කාරයන්ට වරදාන දීම සඳහා කරන ලද බඳවාගැනීම් නිසා විනාශ වූ ආයතනයකි, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය. සෞඛ්‍ය අමාත්‍යාංශය, වරාය අධිකාරිය, විදුලි බල මණ්ඩලය වැනි ආයතනවලට ද දේශපාලන පන්දම්කාරයන් පුරවනු ලැබේ. එහෙත්, ගුරුවරුන් හා…

විලිලජ්ජා නැතුව දේශපාලකයන් කලින්ම එන්නත ලබාගත් එකම රට

විලිලජ්ජා නැතුව දේශපාලකයන් කලින්ම එන්නත ලබාගත් එකම රට

මේ දිනවල රටේ ඇතැම් තැන්වල කෝවිඩ්-19 එන්නත ලබාදෙනවා. එන්නත ලබාදෙන ආකාරයේ කිසිදු පිළිවෙලක් නැහැ. ඒ නිසා මහජනතාවට රස්තියාදු වෙන්නට සිදුවෙලා. බලපුළුවන්කාරයන් පෝලිම් පැන ගොස් එන්නත ලබාගන්නවා. කෙසේ වෙතත්, මහජන මුදලින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත ආනයනය කරන්නටත්, එය ජනතාවට ලබාදෙන්නටත් රජය තීරණය කර අවසන්. ඒ සඳහා ප්‍රතිපත්තියක් සකසාගත යුතුයි. ඒ ප්‍රතිපත්තිය කුමක්දැයි පුරවැසියන් දැනගත යුතුයි. ලංකාව…

ජිනීවා ගැන විගණනයක් අවශ්‍ය නැද්ද?

ජිනීවා ගැන විගණනයක් අවශ්‍ය නැද්ද?

ලංකාවේ මිනිසුන්ට ජිනීවා කියන්නේ හුදු ස්විට්සර්ලන්තයේ නගරයකට එහා ගිය දේශපාලන අරුතක් දෙන වචනයක්. මානව හිමිකම්, යුද අපරාධ, අතුරුදහන්වීම්, ජාතික ප්‍රශ්නය, දේශපාලන විසඳුම් ආදිය සමග ජිනීවා සම්බන්ධයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය (UNHRC) කියන්නේ එක්තස් ජාතීන්ගේ සංවිධානයේ අන්තර් රාජ්‍ය ආයතනයක්. මානව හිමිකම් සම්බන්ධ සියලු ප්‍රශ්න හා තේමා සාකච්ඡා කිරීමේ අයිතිය මෙම සභාවට තිබෙනවා. සෑම වසරකම මාර්තු,…

විමල් යනු රාජපක්ෂ මුල්ලිවයික්කාලද?

විමල් යනු රාජපක්ෂ මුල්ලිවයික්කාලද?

“විමල් සිය ජීවිතයේ එක් අවධියක් සමාප්ත කළේ හිරු පුවත්පතින් ජවිපෙ දේශපාලන මණ්ඩලයට සංක්‍රමණය වීමෙනි. දෙවන අවධිය සමාප්ත කළේ ජවිපෙන් හා සෙනෙවිගෙන් බිඳීමෙනි. මහින්ද රාජපක්ෂ සමග විමල්ගේ දේශපාලනය සමාප්ත කරන්නට කාලය එළැඹ ඇත. ඔහුගේ මීළඟ දේශපාලන අවධිය ආරම්භ වන්නේ එතැනිනි.” ඉහත දැක්වුණේ 2010 සැප්තැම්බර් 3දා මවිසින් විමල් වීරවංශ පිළිබඳ තබන ලද සටහනක කොටසකි. එම ලිපිය මෙතැනින්>>…