රටක ආර්ථිකය නැංවීමට මුලිකවම බලපාන්නේ එරට ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප

රටක ආර්ථිකය නැංවීමට මුලිකවම බලපාන්නේ එරට ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප

රටක  ආර්ථිකය නැංවීමට එරට සමාජ චින්තනයට අමතරව ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප ද බෙහෙවින් බලපායි. ව්‍යාපාරයක් යනු අත්‍යන්තයෙන්ම තරඟකාරී එකකි. එය තරඟ කල යුත්තේ සමාන ව්‍යාපාර සමග පාරිභෝගිකයා දින ගැනීම සඳහා ය. තරඟයක් නොමැති අවස්ථා වලදී පවා  පාරිභෝගිකයා හෙවත් තමන්ගේ භාණ්ඩ හෝ සේවා හෝ ලබාගන්නා තැනැත්තාට ප්‍රමිතියෙන් ඉහළ දෙයක් දීම සාමාන්‍ය මනුෂ්‍ය ගුණධර්ම අනුවද අත්‍යවශ්‍ය දෙයකි. සමහර…

samaja

රටක ආර්ථිකය නැංවීමට බලපාන සමාජ චින්තනය

මේ දිනවල රටේ ආර්ථිකය ගැන බොහෝ දෙනෙක් කථා කරති. ආර්ථිකය ගැන කථා කිරීමට පෙර රටක ආර්ථිකය සැබෑවටම නංවන පිරිස කවුදැයි හඳුනා ගත යුතුය. රජයේ සේවකයාද ගණකාධිකාරී වරයාද නිතීඥයාද ඔවුන්ගේ සේවා සැපයීම මගින් රටේ ආර්ථිකයට යම් පමණකින් දායක වෙති. එනමුත් රටේ ආර්ථිකය නැංවීමෙහි ලා දායක වන ප්‍රමුඛ කණ්ඩායම එරට ව්‍යවසායකයෝ වෙති. රටේ දැන් පවතින වාස්තවික තත්ත්වය…