රටවල් 35ක පුරවැසියන් සඳහා වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය
| |

රටවල් 35ක පුරවැසියන් සඳහා වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය

රටවල් 35ක පුරවැසියන් සඳහා වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක් ඊට අයත්. එම අවස්ථාව ලැබෙන්නේ 2024 ඔක්තෝබර් 01 සිට මාස 06ක කාලයක් සඳහායි.

ස්වයං රැකියාලාභින්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනයක් හා අලෙවි සැලක්
| |

ස්වයං රැකියාලාභින්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනයක් හා අලෙවි සැලක්

ප්‍රිඩෝ ආයතනය මගින් සංවිධානය කරන ලද ස්වයං රැකියාලාභින්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනයක් හා අලෙවි සැලක් හැටන් උත්සව ශාලාවකදි පවත්වන ලදි. මෙහිදි අදහස් දැක්වු ප්‍රිඩෝ ආයතනයේ අධ්‍යක්ෂක මයිකල් ජෝකිම් මහතා පවසන ලද්දේ වතුකර ජනතාවගේ ආර්ථික තත්වයන් නගා සිටුවිමේ අරමුණ මත ඔස්ට්‍රේලියා ඒඩ් ආයතනයේ සහයෝගය මත ප්‍රිඩෝ ආයතනය වතුකර කාන්තාවන් සදහා විවිධ ස්වයං රැකියා පුහුණු පාඨමාලාවන් ආරම්භ කර ඇති…

සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ගේ ආදායම් ඉහළ නැංවීමට නව වැඩසටහනක්
| |

සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ගේ ආදායම් ඉහළ නැංවීමට නව වැඩසටහනක්

සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ගේ ආදායම් ඉහළ නැංවීමේ නව වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කොට දියත් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා පවසයි. කර්මාන්ත අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කොට කුඩා ප්‍රමාණයේ නිපැයුම් අලෙවි කිරීමේ වැඩසටහනක් මහනුවර නගරය තුළ ඒ යටතේ ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා තවදුරටත් සඳහන් කර සිටියි. ආණ්ඩුකාරවරයා මෙම අදහස් පළ කරන…

ජංගම දුරකථන අලෙවිය සඳහා අලුත් නීතියක්
| |

ජංගම දුරකථන අලෙවිය සඳහා අලුත් නීතියක්

නිසි බලපත්‍ර ලබා නොගෙන ජංගම දුරකථන අලෙවි කරන ආයතනවලට ඉදිරියේදී රුපියල් මිලියනයක දඩ මුදලක් පැනවීමට විදුලි සංදේශ නියාමන කොමිසම තීරණය කර තිබේ. ඒ සඳහා මෙතෙක් පැවතියේ රුපියල් දස දහසක දඩ මුදලක්. සංශෝධිත විදුලි සංදේශ නියාමන පනත හරහා මෙලෙස දඩ මුදල් ඉහළ දැමීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වෙයි.

සංචාරක ව්‍යාපාරයේ වත්මන් පිබිදීම අඛණ්ඩව පවත්වා ගතහොත් 2018 වසරේ පැවති මට්ටම අභිබවා යා හැකියි
| |

සංචාරක ව්‍යාපාරයේ වත්මන් පිබිදීම අඛණ්ඩව පවත්වා ගතහොත් 2018 වසරේ පැවති මට්ටම අභිබවා යා හැකියි

මෙම වසරේ ජූලි 15 වනදා වන විට මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් ගණන 1, 095, 675 ක් වූ බවත් එම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගත හොත් යුද්ධයෙන් පසු මෙරට සංචාරක ව්‍යාපාරයේ උපරිමය වාර්තා කළ 2018 වසරේ මට්ටම ද අභිබවා යාමට හැකි බවත් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි. මෙරට සංචාරක ව්‍යාපාරය පාස්කු ප්‍රහාරය, කොවිඩ්19…

ජයිකා-සයික්ලොම්ක්ස් එක්ව ජල සම්පාදන මණ්ඩලට ඩිජිටල් මෙහෙයුම් පද්ධතියක්
| | |

ජයිකා-සයික්ලොම්ක්ස් එක්ව ජල සම්පාදන මණ්ඩලට ඩිජිටල් මෙහෙයුම් පද්ධතියක්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ලිපි ලේඛන කටයුතු සහ අභ්‍යන්තර මෙහෙයුම් කටයුතු මෙහෙයවීම සඳහා ඩිජිටල් මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දීමට හා ජාතික මට්ටමෙන් එය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජයිකා ආයතනය සහ Cyclomx interntional (pvt) ltd ආයතනය එක්ව පියවර ගෙන ඇත. EDMS – (Electronic Document Management System) ලෙස හඳුන්වනු ලබන මේ…

central-bank
| |

වැරදි පාරේ ගිය මූල්‍ය ආයතනවලට ලක්ෂ 30 ක් දඩ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් මූල්‍ය ආයතනවලට ලක්ෂ තිහක දඩ මුදල් පනවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා කාලය තුළ මූල්‍ය ආයතනවලින් එම දඩ මුදල අය කර ගත් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. මූල්‍ය පනතට අනුකූල නොවනසේ ක්‍රියා කරන…

| |

රේගුවට හොරෙන් ‍සුපිරි වාහන 400ක් ගෙන්වලා

රේගුවට හොර රහසේ ආනයනය කර ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කළේ යැයි කියන අධි සුඛෝපභෝගි වාහන 400ක් අතුරින් වාහන 06ක් අල්ලස් කොමිසමේ බාරයට ගෙන ඇත. එලෙස අල්ලස් කොමිසමේ බාරයට ගත් අති සුඛෝපභෝගි මෙම වාහන 168ක් හොර රහසේ ආනයනය කිරීමෙන් රජයට රුපියල් කෝටි 700කට අධික පාඩුවක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කරන විමර්ශනයේදී…

පෞද්ගලික අංශයේ ආයෝජන සමඟ ලෝප්‍රකට වාහන සන්නාම රාජ්‍ය අනුග්‍රහයෙන් ශ්‍රි ලංකාවේ එකලස් කෙරේ
| |

පෞද්ගලික අංශයේ ආයෝජන සමඟ ලෝප්‍රකට වාහන සන්නාම රාජ්‍ය අනුග්‍රහයෙන් ශ්‍රි ලංකාවේ එකලස් කෙරේ

මෝටර් රථ ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමත් සමඟ දේශීයව එකලස් කරන ලද වාහන සඳහා ඉල්ලුම ඉහළ ගොස් පවතින අවස්ථාවක, ශ්‍රී ලංකාවේ ආයෝජනයට නව මාවතක් විවර කරමින් ලෝ ප්‍රකට වාහන සන්නාම කීපයක් මෙරට එකලස් කිරීමට තීරණය කර ඇති බව කර්මාන්ත අමාත්‍යාංශයේ මෝටර් රථ අංශ උපදේශක කමිටුව පවසයි. ඒ අනුව Hyundai, Proton, BAIC, DFSK, Wuling, Cherry, Mahindra, TATA,…

වාර්ෂික ආර්ථික විව­ර­ණය එළි­ද­කියි
|

වාර්ෂික ආර්ථික විව­ර­ණය එළි­ද­කියි

නිද­හ­සින් පසු ඉති­හා­සයේ වාර්තා වූ දරු­ණු­තම ආර්ථික පසු­බෑ­මෙන් අන­තු­රුව 2023 වස­රේදී ශ්‍රී ලංකා ආර්ථි­කය ක්‍රම­යෙන් යථා තත්ත්ව­යට පත් වීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය පළමු ‘වාර්ෂික ආර්ථික විව­ර­ණය 2023’ සහ ‘මූල්‍ය ප්‍රකාශ හා මෙහෙ­යුම් 2023’ වාර්තාව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වෙත පිළි­ග­න්ව­මින් ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධී­න­ත්ව­යට සහ එය පාර්ලි­මේ­න්තු­වට…