සයිබර් ප්‍රහාරයකින් රජයේ කාර්යාල රැසක දත්ත විනාශයි
| |

සයිබර් ප්‍රහාරයකින් රජයේ කාර්යාල රැසක දත්ත විනාශයි

රජයේ කාර්යාලයවල විද්‍යුත් ලිපිනයන් ඉලක්ක කරගනිමින් එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක දත්ත අස්ථාන ගත වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසයි . මෙම සයිබර් ප්‍රහාරය නිසා රජයේ කාර්යාල 300ක විද්‍යුත් ලිපිනයන් 5,000ක පමණ තොරතුරු අස්ථාන ගත වී ඇත. මෙම සයිබර් ප්‍රහාරය පසුගිය මැයි මස 17 වන දින…

“API Asia තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය – 2023” නොවැම්බර් 16 වන දා කොළඹ දී
| |

“API Asia තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය – 2023” නොවැම්බර් 16 වන දා කොළඹ දී

ඩිජිටල් ආර්ථිකයක තීරණාත්මක කුලුනු තුනක් වන කෘත්‍රීම බුද්ධිය (AI), ස්මාර්ට් නගර සහ මූල්‍ය තාක්‍ෂණය (FinTech) කෙරෙහි අවධානය යොමු කෙරෙන “API Asia තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය 2023” නොවැම්බර් මස 16 වන දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. ‘ඩිජිටල් ආර්ථිකයකට උත්ප්‍රේරකයක් සැපයීම’ යන තේමාව ඔස්සේ වෘත්තිකයන්…

නන්දලාල් ලෝකයේ හොඳම මහ බැංකු අධිපතිවරු අතරට
|

නන්දලාල් ලෝකයේ හොඳම මහ බැංකු අධිපතිවරු අතරට

ලෝකයේ හොඳම මහ බැංකු අධිපතිවරු අතරට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද පැමිණ තිබේ. ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව නිකුත් කළ මහ බැංකු අධිපතිවරුන්ගේ 2023 ප්‍රගති වාර්තාවට අනුව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට A ශ්‍රේණිගත කිරීම ලැබී ඇත. ග්ලෝබල් ෆයිනෑන්ස් සගරාවේ ප්‍රගති වාර්තාව මගින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට සහ තවත් මහ බැංකු අධිපතිවරුන් නව…

ශ්‍රී ලංකාව ඉලක්ක කරගත් පිරමීඩ ජාවාරම් සියයකට අධික ප්‍රමාණයක් ඇතැයි හෙළිවේ
|

ශ්‍රී ලංකාව ඉලක්ක කරගත් පිරමීඩ ජාවාරම් සියයකට අධික ප්‍රමාණයක් ඇතැයි හෙළිවේ

ශ්‍රී ලංකාව ඉලක්ක කරගත් පිරමීඩ ජාවාරම් සියයක් පමණ අන්තර්ජාලය ඔස්සේ තවමත් ක්‍රියාත්මක වෙමින් ඇති බව බුද්ධි අංශ කළ විමර්ශනයකදී හඳුනාගෙන ඇත. මෙවැනි පිරමීඩ ක්‍රම නියාමනය කිරීම සඳහා නීති පද්ධතියක් තිබියදීත් වගකිව යුතු අංශ ඒවා නිසි ලෙස අධික්ෂණය කර නොමැතිවීම හේතුවෙන් ව්‍යාප්ත වී ඇති බවද බුද්ධි අංශ රජයට පෙන්වා දී තිබේ. මූල්‍ය ත්‍රස්තවාදය සම්බන්ධව සොයා බැලීමට…

IMF  කණ්ඩායමක් ලබන මස දිවයිනට
|

IMF කණ්ඩායමක් ලබන මස දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් කණ්ඩායමක් ලබන මස 14 වැනි දා මෙරටට පැමිණීමට සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු පැවසුවේ, එම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ ණය අරමුදලේ පළමු සමාලෝචනය සඳහා පැමිණෙන බවයි.

බැංකු පොලී අනුපාතය තවත් අඩු විය යුතු බව මහ බැංකු අධිපති පවසයි
|

බැංකු පොලී අනුපාතය තවත් අඩු විය යුතු බව මහ බැංකු අධිපති පවසයි

මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලද මූල්‍ය ප්‍රතිපත්ති මෙරට ආර්ථිකය වෙත සම්ප්‍රේෂණය වීම නිසි අයුරින් සිදුව නොමැති බවත් බැංකු හා මූල්‍ය ආයතනවල පොලී අනුපාත තවදුරටත් අඩු විය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. ඊයේ (08) කොළඹදී පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී පවත්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය. මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස්…

රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට අයත් කටයුත්තක්
|

රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට අයත් කටයුත්තක්

  ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැහැ -ජනපති. රාජ්‍ය මූල්‍ය පාලනය අයත් වන්නේ පාර්ලිමේන්තුවට බවත්, එබැවින් ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. පැරණි දේශපාලනයේ නිරතව යළි මේ රට අරාජික කිරීමට තමා ඉඩ…

ලබන මාසයේ උද්ධමනය පහළ මට්ටමකට ?
|

ලබන මාසයේ උද්ධමනය පහළ මට්ටමකට ?

මෙරට උද්ධමනය ලබන මාසය වන විට 7% ත් 8% ත් අතර මට්ටම දක්වා පහළ යනු ඇති ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි. ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.5 දක්වා ඉහළ ගොස් ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ වෘත්තීය සමිති නියෝජිතයින් දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ…

මුල්‍ය සමාගම් 15ක බලපත්‍ර අහෝසියි
|

මුල්‍ය සමාගම් 15ක බලපත්‍ර අහෝසියි

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කළ මුදල් හුවමාරු සමාගම් 15ක බලපත්‍ර අලුත් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 වසරේදී නිකුත් කර තිබූ මුදල් හුවමාරු කිරීමේ බලපත්‍රවල කොන්දේසිවලට අනුකූලව කටයුතු නොවීම නිසා එම සමාගම්වල බලපත්‍ර අහෝසි කරන බවද මහ බැංකුව සදහන් කරයි. නුවරඑළිය අරුණ ෆොරෙක්ස් (පුද්) සමාගම, මීගමුව බ්‍රෙෂියා…

විසුම්පාය සුපිරි හෝටලයක් වෙයි
|

විසුම්පාය සුපිරි හෝටලයක් වෙයි

රාජ්‍ය නායකයන් ගණනාවකගේ නිල නිවාසය ලෙස පරිහරණය කළ ‘විසුම්පාය‘ සුපිරි හෝටලයක් (Boutique Hotel) බවට පත් කිරීමට යයි. ඊට අදාළ අවබෝධතා ගිවිසුමට නාගරික සංවර්ධන අධිකාරිය සහ Azotels Hospitility limited ආයතනය නාගරික සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේදී ඊයේ (7) අත්සන් තැබීය. ගිවිසුමට අත්සන් තැබුවේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා හා හොංකොන් Azotels Hospitility limited ආයතනයේ සභාපති ඒඩ්‍රියන්…