Trust Sri Lanka කාන්තා ව්‍යවසායකයන් දිරිගැන්වීමේ විශේෂ වැඩසටහන සහ උපදේශන සේවාව

Trust Sri Lanka කාන්තා ව්‍යවසායකයන් දිරිගැන්වීමේ විශේෂ වැඩසටහන සහ උපදේශන සේවාව

Trust Sri Lanka විසින් සංවිධානය කරන ලද කාන්තා ව්‍යවසායකයන් දිරිගැන්වීමේ විශේෂ වැඩසටහන සහ උපදේශන සේවාව 2023 ජුලි 04 වන දින ප.ව. 1.30 ට නාරාහේන්පිට, තලකොටුව උද්‍යානයේ කාර්යාල පරිශ්‍රයේ දී සාර්ථකව ක්‍රියාත්මක විය. මෙහි දී * ‘ලංකා බැංකුව මගින් ක්‍රියාත්මක කරනු ලබන සුළු හා මධ්‍ය පරිමාණ ණය යෝජනා ක්‍රම සහ ණය ඇගයීම’ සම්බන්ධ දේශනය – ලංකා…

රජයේ සහ පෞද්ගලික බැංකු පද්ධතියේ ස්ථාවර භාවය ගැන දැනුම්දීමක්
|

රජයේ සහ පෞද්ගලික බැංකු පද්ධතියේ ස්ථාවර භාවය ගැන දැනුම්දීමක්

මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41.5ක් බවත් මුළු විදේශ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 17ක් වසර 05ක් තුළ ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ඇති රජයේ සහ පෞද්ගලික බැංකු ඇතුළු මෙරට බැංකු පද්ධතියේ ස්ථාවර භාවයට ඉන් කිසිදු බලපෑමක් සිදු නොවන බවද ජනාධිපති…

ශ්‍රී ලංකාවේ පළමු විද්‍යුත් ටැක්සි සේවය E-drive
|

ශ්‍රී ලංකාවේ පළමු විද්‍යුත් ටැක්සි සේවය E-drive

මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් මෙරට ප්‍රථම වරට E-drive ආදර්ශ විද්‍යුත් ත්‍රිරෝද රථ සේවය මහජනතාව වෙත හදුන්වා දුන්නේය. විද්‍යුත් වාහන අනාගතය ලෙස හැදින්විය හැකිය. විද්‍යුත් වාහනවලින් වායු විමෝචනයක් සිදු නොවන අතර පොසිල ඉන්ධන (පෙට්‍රල්, ඩීසල් වැනි) මත යැපීම අවම කරයි. රටක්…

ටොයෝටා සමාගමෙන් සුබ පණිවුඩයක්

ටොයෝටා සමාගමෙන් සුබ පණිවුඩයක්

සිය ඉලෙක්ට්‍රික් වාහනවල තවදුරටත් දියුණු කිරීමට ටොයෝටා සමාගම පියවර ගෙන තිබේ. එමගින් ඔවුන්ගේ ඉලෙක්ට්‍රික් වාහනවල නිෂ්පාදන වියදම අඩු කිරීමටත් ක්‍රියාකාරීත්වය තවදුරටත් දියුණු කිරීමටත් අපේක්ෂා කරන බව ටොයෝටා සමාගම පැවසීය. එම වාහන සඳහා වැඩිදියුණු කළ බැටරි හඳුන්වා දීමටද අපේක්ෂා කෙරේ. ලොව විද්‍යුත් වාහන වෙළෙඳපොළේ ඉදිරියෙන්ම සිටින්නේ ටෙස්ලා සමාගමයි.

ලංකාව ණය ගෙවල ඉවර කරන්නේ කවදාද?

ලංකාව ණය ගෙවල ඉවර කරන්නේ කවදාද?

ලංකාවේ ණය ප්‍රශ්නය ගැන ඕනෑ තරම් කතා කරලා තියෙනවනේ. රජයේ ණය නිසා රට අර්බුදයකට ගියා. දැන්, IMF එකේ උදවු සහ තවත් දේවල් නිසා ආර්ථිකය ස්ථාවර වෙමින් පවතිනවා. හැබැයි IMF එක දුන්නෙත් ණයනේ. ඔය ණයත් ආපහු ගෙවන්න වෙනවා. කලින් කළේ අලුත් ණය අරගෙන පරණ ණය ගෙවන එක. දැන් කරන්නෙත් අලුත් ණය අරගෙන පරණ ණය ගෙවන එක….

ලිට්‍රෝ සමාගමට නව ගෑස් පර්යන්තයක්
|

ලිට්‍රෝ සමාගමට නව ගෑස් පර්යන්තයක්

සපුගස්කන්ද, මාබිම ප්‍රදේශයේ නව ගෑස් පර්යන්තයක් ඉදිකිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ. දැනට පවතින අඛණ්ඩ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි, ලිට්‍රෝ සමාගමේ සභාපති, මුදිත පීරිස් මහතා සඳහන් කරයි. වැඩි දුරටත් ඔහු කියා සිටියේ, නව පර්යන්තයෙන් දෛනිකව ගෑස් සිලින්ඩර් 30,000 ත් 40,000 ත් අතර සංඛ්‍යාවක් වෙළෙඳපොළට මුදා හැරීමට නියමිත බවයි.

සෞදියට ලංකාවෙන් කොහුබත්
|

සෞදියට ලංකාවෙන් කොහුබත්

ගස් කෝටි දාහක් සිටුවීමේ ව්‍යාපෘතියක් සඳහා ජීවානුහරණය කළ කොහු බත් මෙරටින් ලබා ගැනීමට සෞදි අරාබිය අපේක්ෂා කරයි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞදි අරාබියේ නියෝජිත කණ්ඩායමක් මේ දිනවල මෙරට සංචාරයකට පැමිණි ඇත. සෞදි අරාබියේ මෙම ඉල්ලුම මෙරට කොහුබත් වාර්ෂික නිෂ්පාදනය මෙන් දස ගුණයක් බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ…

වාහන ලක්‍ෂ 20ක් බ්ලැක්ලිස්ට් කරන්න යයි
|

වාහන ලක්‍ෂ 20ක් බ්ලැක්ලිස්ට් කරන්න යයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය වසර පහකට අධික කාලයකින් බලපත්‍රය යාවත්කාලීන කර නොමැති වාහන ලක්‍ෂ 20 කට ආසන්න සංඛ්‍යාවක් අසාදුලේඛණගත කිරීමට තීරණ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එම වාහනවල ලියාදිංචි අයිතිකරුවන්ට ලියාපදිංචිය අලුත්කර අසාදුලේඛණයෙන් ඉවත්විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ලක්‍ෂ 90 කට ආසන්න වාහන අතරින් වසර…

විවෘත වන ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය කිරීමේ වගකීම පෞද්ගලික අංශය භාරගත යුතුයි
|

විවෘත වන ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය කිරීමේ වගකීම පෞද්ගලික අංශය භාරගත යුතුයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරිම සඳහා වන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර අවසන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවාධරණය කළේය. එම ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, විශිෂ්ඨතම ව්‍යාපාරිකයන් 40 දෙනෙකු අගයමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ…

නිව්යෝර්ක් නගරය යළිත් ලොව ධනවත්ම නගරය වෙයි
| |

නිව්යෝර්ක් නගරය යළිත් ලොව ධනවත්ම නගරය වෙයි

අමෙරිකාවේ නිව්යොර්ක් නගරය ලොව ධනවත්ම නගරය බවට යළිත් වරක් පත්ව ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිලියනපතියන් සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් ලොව ධනවත්ම නගර ලැයිස්තුව සකස් කර ඇති බවයි. 2023 වර්ෂයේ දී ද එහි පළමු තැනට පත්ව ඇති නිව්යෝර්ක් නගරයේ මිලියනපතියන් සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවා තිබේ. මිලියනපතියන් 340,000ක් එම නගරයේ වෙසෙන අතර එහි බිලියනපතියන් සංඛ්‍යාව 58ක් බව…