චීනය ශ්‍රී ලංකාවේ ණය ගැන ලබා දුන් තීරණය
|

චීනය ශ්‍රී ලංකාවේ ණය ගැන ලබා දුන් තීරණය

2022 සහ 2023 වසරවලදී ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සහ පොලී අත්හිටුවමින් සහනයක් ලබාදීමට චීනය තීරණය කර ඇත. චීන විදේශ අමාත්‍යාංශයයේ ප්‍රකාශිකා මාඕ නින්ග් මහත්මිය පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ එම වසර දෙක සඳහා ණය ගෙවීමේ දිගුකාලීන සැලැස්මක් මෙරට මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බවයි. එය ශ්‍රී ලංකාවේ කෙටි කාලීන ණය ආපසු ගෙවීමේ…

ගිලුණු නෞකා වලින් ගොඩ යන සැලැස්මක්
|

ගිලුණු නෞකා වලින් ගොඩ යන සැලැස්මක්

මෙරට මුහුදු තීරයට අයත් සීමාව තුළදී මුහුදුබත් වූ නෞකා නිරීක්ෂණය කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන්නැයි විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. සංචාරක අමාත්‍යංශය, නාවික හමුදාව හා පෞද්ගලික අංශයේ සංචාරක සමාගම් එක්කර ගනිමින් එම වැඩපිළිවෙළ සකස් කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ. මෙරට මුහුදු තීරයට අයත් සීමාව තුළ මුහුදු බත් වී…

ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඉන්දියාවේ සහාය
|

ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඉන්දියාවේ සහාය

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට සහාය දීමට ඉන්දියාව දැනුම් දී ඇති බව බ්ලුම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි. එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබෙතැයි අපේක්ෂා කරන ඩොලර් බිලියන 2.9ක මූල්‍ය සහනය ලබාගැනීමට පහසු වෙන බවත් ඉන්දියාව සිය ස්ථාවරය සඳුදා ලබා දී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ. ඒ ගැන අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්…

තැඹිලි අපනයනයෙන් රුපියල් බිලියන හයක්
|

තැඹිලි අපනයනයෙන් රුපියල් බිලියන හයක්

මේ වසර තුළ තැඹිලි අපනයනයෙන් රුපියල් බිලියන හයක ආදායමක් අපේක්ෂා කරන බව පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති කීර්ති වීරසිංහ පවසයි. ඊයේ (10) කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ පසුගිය වසර තුළ තැඹිලි අපනයනයෙන් රුපියල් බිලියන දෙකක ආදායමක් ලැබුණු බවයි.

මහ බැංකුවෙන් නිවේදනයක්
|

මහ බැංකුවෙන් නිවේදනයක්

හෙට (12) රුපියල් මිලියන එක්ලක්ෂ හැටදහසක භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් සිදු කෙරෙන බව මහ බැංකුව ප්‍රකාශ කරයි. මෙහිදී කාණ්ඩ දෙකක් යටතේ බැදුම්කර නිකුත් කරයි.රුපියල් මිලියන 50,000 බැඳුම්කර 2026 වසරේ මැයි 15 වැනිදා කල් පිරෙන පරිදි නිකුත් කිරිමට නියමිත අතර ඉතිරි රුපියල් මිලියන එක්ලක්ෂ දස දහසක් වටිනා බැඳුම්කර කල් පිරෙන්නේ 2027 වසරේ සැප්තැම්බර් 15 වැනිදා ය.

සංචාරකයින් රැගත් “ඕෂන් ඔඩිසි” අද දිවයිනට
|

සංචාරකයින් රැගත් “ඕෂන් ඔඩිසි” අද දිවයිනට

අමෙරිකාවේ ධනවත්ම සංචාරකයින් 108 දෙනෙකු රැගත් “ඕෂන් ඔඩිසි” නෞකාව අද(18) කොළඹ වරායට සේන්දුවීමට නියමිතය. අමෙරිකානු සමාගමකට අයත් එම නෞකාවේ දිග මීටර් 105 ක් වන අතර නෞකාව, කොළඹ වරායට පැමිණිම සනිටුහන් කරමින් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ නෞකාවේ කපිතාන්වරයා අතර චාරිත්‍රානුකූල සමරු එලක හුවමාරු කරගැනීමට ද නියමිතව තිබේ. ඉන්දියාවේ…

ආර්ථිකය අනතුරක
| |

ආර්ථිකය අනතුරක

ආසියාවේ වේගවත්ම උද්ධමනය සහ දැඩි මූල්‍ය ප්‍රතිපත්ති සහිත ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් දැඩි ලෙස අවපාතයකට ලක් විය හැකි බව බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය ප්‍රකාශ කරයි. බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අප්‍රේල් සහ ජුනි අතර කාල සීමාවේදී මෙරට ආර්ථිකය 8.4%කින් සංකෝචන‍ය වූ අතර ජුලි – සැප්තැම්බර් කාර්තුවේ එය වාර දෙකක් වැඩිම අපගමනය සලකුණු කර…

එක් පුද්ගලයෙකුගේ ණය බර අලුත්ම තත්වය මෙන්න
|

එක් පුද්ගලයෙකුගේ ණය බර අලුත්ම තත්වය මෙන්න

මෙරට ඒක පුද්ගල ණය බර රුපියල් ලක්ෂ 11ක් ඉක්මවා ගොස් තිබෙනවා. 2021 වසර අවසානයේදී එය දැක්වුණේ රුපියල් 793,888ක් ලෙසයි. ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශකය අනුව 2022 අගෝස්තු මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් පියවීමට ඇති සමස්ත ණය වටිනාකම රුපියල් බිලියන 24,69 ක් හෙවත් රුපියල් ටි්‍රලියන 24යි දශම 6යි 9ක්. ඊට දේශීය ණය…

ලාබ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමෙන් මෙරටට ලැබෙන වාසි
|

ලාබ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමෙන් මෙරටට ලැබෙන වාසි

ලාබ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමෙන් මෙරටට ලැබෙන වාසි පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කළේය. එහිදී අදහස් දැක්වූ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා, “ඇයි මේ ලාභ ලබන ආයතන විකුණන්නේ අහනවා. මේකෙන් රටට විශාල හානියක් වෙනව කියනවා. මේවා කරලා හරි ගියේ නැහැනේ කියනවා..ශ්‍රී ලන්කන් ගුවන් සේවය, රක්ෂණ, හිල්ටන්, හා අනෙක් ආයතන අපි විකුණන්නේ ඩොලර්වලට. බිංදුවට තියෙන අපේ…

අයවැය අද පාර්ලිමේන්තුවට
|

අයවැය අද පාර්ලිමේන්තුවට

ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව අද පස්වරුවේ ජනාධිපතිවරයා විසින් අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන පළමු අයවැය ද මෙය වේ. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්…