iPhone හී ආරක්ෂක දෝෂ – හදිසි අනතුරු ඇඟවීමක්
| |

iPhone හී ආරක්ෂක දෝෂ – හදිසි අනතුරු ඇඟවීමක්

Apple අයිෆොන් භාවිතා කරන්නන් සඳහා හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි 7news.com.au වාර්තා කරයි.ආරක්ෂක පියවරක් ලෙස සියලුම iPhone 16.1.1. සඳහා අලුතින් යාවත්කාල කළ යුතු බවත් මෙය කිසිවෙකු නොසලකා හැරිය යුතු එකක් නොවන බවත් දන්වා ඇත.ඇපල් පවසන්නේ නව iPhone යාවත්කාලීනයේ ආරක්ෂක වෙනස්කම් කිහිපයක් ඇති අතර එමඟින් දුරකථනය හැකර්වරුන්ගෙන් ආරක්ෂා කිරීමටත්, අවශ්‍ය බවයි. මෙම යාවත්කාලීනය Google හි…

වාහන මිල පහළට
|

වාහන මිල පහළට

මෙරට වෙළඳපොළේ වාහන මිල වේගයෙන් පහළ බසිමින් ඇති බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. වාහන මිල අඩු වීමට හේතු වී ඇත්තේ පොලී අනුපාත ඉහළ යාම, අමතර කොටස් හිගය ඇතුළු කාරණා බව සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පැවසීය. ඇක්සියෝ, ප්‍රිමියෝ, රයිස්, සීඑච්ආර්, වෙසල්, වැගන් ආර්, පැසෝ, විට්ස්, ග්‍රේස් ආදී මෝටර් රථ කාණ්ඩ ගණනක මිල…

මෙටා සමාගමේ කාර්යමණ්ඩලයෙන් 11,000ක් ගෙදර යවයි
|

මෙටා සමාගමේ කාර්යමණ්ඩලයෙන් 11,000ක් ගෙදර යවයි

සිය සමස්ථ කාර්යමණ්ඩලයෙන් 13%ක් කපාහරින බව ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් හා වට්ස්ඇප් ඇප් මෘදුකාංග අයත් වන මෙටා සමාගම නිවේදනය කරයි. ඒ අනුව, ලොවපුරා සිටින 87,000ක කාර්යමණ්ඩලයෙන් 11,000ක පිරිසකට පමණ රැකියා අහිමි වනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමැතියත් ලබන වසරට කල්යයි
|

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමැතියත් ලබන වසරට කල්යයි

ශ්‍රී ලංකාවට ණය මුදල සඳහා අනුමැතිය ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලබන වසරේ මාර්තු මස පැවැත්වෙන මීළඟ විධායක කමිටුවේ රැස්වීම තෙක් සිටීමට සිදුවනු ඇති බවත් එතෙක් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 850 ක කෙටි කාලීන මූල්‍ය පහසුකමක් අවශ්‍ය වන බවත් එය ලබා දෙන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නයක් බවත් හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසයි. එම මුදල සොයාගැනීමට නොහැකි…

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද
|

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද

විදෙස් රටවලින් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (03) පැවැත්වීමට නියමිත යි. සූම් තාක්ෂණය ඔස්සේ රජයේ බලධාරීන් සහ අදාළ ණයහිමියන් අතර යි මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගැනීම සඳහා එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළ යුතු යි.

මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
| |

මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

ණය ප්‍රතිව්‍යහුගත කිරීමේ ක්‍රියාවලියට සමගාමීව පැවැත්වුණු සාකච්ඡාවලදී සියලු ණයහිමියන් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට කැමැත්ත පළකළ බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ  අනාවරණ කළේය. ඒ, ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පැවැති සම්මන්ත්‍රණයකදීය. ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරනු ලැබු ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව සම්මන්ත්‍රණය පැවැත්වුණේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය…

ආර්ථික අර්බුදයෙන් වැඩිම බලපෑමකට ලක්විය හැකි ක්‍ෂේත්‍ර
|

ආර්ථික අර්බුදයෙන් වැඩිම බලපෑමකට ලක්විය හැකි ක්‍ෂේත්‍ර

ආර්ථික අර්බුදය තවදුරටත් උත්සන්න වුවහොත් හෝ දීර්ඝ කාලීනව පැවැතුණහොත් ඉන් වැඩිම බලපෑමට ලක්විය හැකි ක්‍ෂේත්‍ර පිළිබඳව ෆිච් රේටින්ග්ස් මූල්‍ය සේවා සමාගම වාර්තා කර තිබේ. එහි දැක්වෙන්නේ සිල්ලර පාරිභෝගික භාණ්ඩ, බලශක්ති උත්පාදනය සහ නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍ර ඉන් වැඩිම බලපෑමට ලක්විය හැකි බවය. කෙසේනමුත් අනෙකුත් ක්ෂේත්‍ර වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ මෙහෙයුම් පවත්වාගැනීමට සමත්වනු ඇති බව ෆිච් රේටින්ග්ස්…

2023 අයවැය පළමුවර කියවීම අද
|

2023 අයවැය පළමුවර කියවීම අද

2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය අයවැය පළමුවර කියවීම ලෙසින් හැඳින්වේ. මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සඳහා පසුගිය (07) දා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ බව තීරණය විය.

ආණ්ඩුවේ ණය කන්ද ට්‍රිලියන 24 පනී

ආණ්ඩුවේ ණය කන්ද ට්‍රිලියන 24 පනී

2022 මැයි මාසය අවසන් වන විට ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 24,051.3 ක් හෙවත් රු. ට්‍රිලියන 24.05 ක් ලෙසින් වාර්තා වේ. 2022 අප්‍රේල් මාසය අවසානයේ දී මෙම අගය රු. බිලියන 23,310.1 ක් ලෙසින් දැක්වුණු අතර 2021 වසර අවසානයේ දී මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 17,589.4 ක් ලෙසින්…

ආර්ථික අභියෝග ජය ගත මඟ රනිල් කියයි
| |

ආර්ථික අභියෝග ජය ගත මඟ රනිල් කියයි

ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ගේ දැනුම හා හැකියාවන් නිර්මාණශීලිව යොදා ගැනීම තුළින් ජාත්‍යන්තර වෙළෙදපොළ ජයගත හැකි බවත් එමගින් වර්තමානයේ රටේ ඇති වී තිබෙන ආර්ථික අභියෝග ජය ගත හැකි බව Gflock සභාපති රනිල් විල්ලද්දරගේ මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ Gflock විසින් ක්‍රියාත්මක කරනු ලබන “Gflock Life” යන තේමාව යටතේ මහ කන්නය සඳහා වී…