IMF ලොක්කන් උතුරේ පොන්ගල් බත් උයති
උතුරු පලාත් ප්‍රධාන තයිපොන්ගල් උත්සවය ඊයේ (15) යාපනයේ පිහිටි උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උත්සවාකාරයෙන් පැවත්වුණි. මෙම ප්‍රධාන තයිපොන්ගල් උත්සවය වෙනුවෙන් මේ දිනවල උතුරේ සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රීලංකා නියෝජිත කණ්ඩායම් නායක පීටර් බෘඅර් (Peter Breuer) ඇතුලු නිලධාරීන් පිරිසද එක් වීම විශේෂතවයක් විය. හින්දු චාරිත්‍රාණුකූලව කිරි උතුරවා රටටත් ජනතාවටත් සාමය සතුට සෞභාග්‍ය ප්‍රාර්ථනාවෙන් තයිපොන්ගල් උත්සවය…