යුක්තිය මෙහෙයුමට සමගාමිව ශ්‍රිපාද වන්දනාවේ පැමිනෙන රථ වාහන පරීක්ෂාවක්
යුක්තිය මෙහෙයුමට සමගාමිව ශ්‍රිපාද වන්දනාවේ පැමිනෙන වන්දනාකරුවන් රැගත් රථ වාහන පරික්ෂා කිරිමට වටවල පොලිසියේ හා පොලිස් වීශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් පියවර ගෙන ඇත. මෙසේ රථ වාහන පරික්ෂාවට ලක්කිරිමේදි කංසා වැනි මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාද වන්දනාවේ පැමිනි පුද්ගලයන් තිදෙනකු 06වන දින වටවල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස්…