මුදල් කාරක සභාවේ සභාපති ධූරය ලබා ගන්න සුදානම්
පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධූරය ලබා ගෙන පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාදීමට තමන් වැදගත් ඉදිරි පියවරක් තැබීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. මේ අවස්ථාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගෙන්නේ නැති බවත් එයට හේතුව ජනතා මතයට හිස නමා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත්වීම සඳහා කාලවකවානුවක් ලබා නොදීම බවත් මන්ත්රීවරයා පෙන්වා…









