බස්නාහිරින් ඔමික්‍රෝන් ආසාදිතයින් 82ක් හඳුනා ගනී
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත තවත් 82ක් මෙරටින් හඳුනාගෙන තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා තහවුරු කරයි. ඔවුන් වෙත ලැබී තිබූ සාම්පල 88ක් අතුරෙන් මෙම ආසාදිතයින් පිරිස හඳුනා ගත් බව ආචාර්යවරයා පවසයි.









