kelanithissa

කැලණිතිස්ස විදුලිබලාගාරය නවතී

මෙගාවොට් එකසිය පනහකට වැඩි ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක් කළ කැලණිතිස්ස විදුලිබලාගාරය නතර වී ඇත. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු නතර කිරීමෙන් පසු ලංකා විදුලි බල මණ්ඩලයට අයත් දැවි තෙල් බලාගාර පහකට අවශ්‍ය ඉන්ධන නොමැතිවීමෙන් ඉදිරියේදී ඒවා ක්‍රියාත්මක කර ගැනීමේ ගැටලු මතුවිය හැකි බව විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම තත්ත්වය මත මෙගාවොට් හයසීයකට වැඩි විදුලිබල…

colombo-kandy

මහනුවර අධිවේගී මාර්ගයේ කොටසක් 28 වැනි දා විවෘත වෙයි

කොළඹ – මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් ලබන 28 වැනි දා විවෘත කිරීමට නියමිත ව ඇත. කිලෝමීටර් 40.91ක දිගින් යුත් මෙම කොටස මංතීරු හතරකින් සමන්විත වේ. මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතු අදියර තුනක් යටතේ සිදුවන අතර ,මෙලෙස ලබන 28 වැනි දා…

sri lankan models

හිටපු හමුදාපති එක්සත් ජනපද මාණ්ඩලික විද්‍යාලයේ විශිෂ්ඨතමයන්ගේ ලයිස්තුවට

හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ලෝකයේ විශිෂ්ඨ හමුදා නායකයකු වශයෙන් ඇමැරිකාවේ එක්සත් ජනපද අණ හා මාණ්ඩලික විද්‍යාලයේ විශිෂ්ඨතමයන්ගේ ලයිස්තුවට එක්කර මින් ගෞරව සම්මානයෙන් පිදුම් ලබා ඇත. ශ්‍රි ලංකා යුද හමුදා ඉතිහාසයේ හමුදාපතිවරයකු ලබා ඇති ඉහළම ගෞරව සම්මානය වන අතර මෙම සම්මානය හිමිකරගත් එකම ශ්‍රි ලංකිකයා වන්නේ ද ජෙනරාල් මහේෂ් සේනානායක මහතා බව සඳහන්…

gas

ගෑස් හිඟය ඉදිරියේදී අවසන් වන ලකුණු

ලිට්‍රෝ ගෑස් සමාගම ඉදිරි දින කිහිපයේදී ගෑස් මෙට්‍රික්ටොන් ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් වෙළඳපොළට ඉදිරිපත් කරන බව එම සමාගමේ අලෙවි සහ වෙළෙඳ අංශයේ උසස් නිළධාරියෙක් පැවසීය. ලිට්‍රෝ ගෑස් සමාගම ඇණවුම් කළ ගෑස් රැගත් නැවක් මේ වන විට වරායට පැමිණ ඇති බව සදහන්. කෙසේ වෙතත්  ලිට්‍රෝ ගෑස් මිලදී ගැනීමට ජනතාව පෝලිම්වල රැඳී සිටින ආකාරය මේ දින වල…

delta corona variant

තවත් භයානක ඩෙල්ටා ප්‍රභේදයක් මෙරටින් හමුවෙයි

ඩෙල්ටා අනු ප්‍රභේදයක් මෙරටින් හමුවී ඇති බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප‍්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප‍්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා. නව ඩෙල්ටා අනු ප්‍රභේදය B.1.617.2.104 ලෙස නම් කර ඇත. මේ අතර විනෝද චාරිකාවල නිරතවන ඇතැම් පිරිස් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරමින් සිටින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් චෝදනා කරයි. ඇතැම් පිරිස්…

sapugaskanda devdoc net

නිකන් ඉන්නවාට සේවකයින්ට මාසිකව රුපියල් කෝටි 10ක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම නිසා එහි සේවකයින් 1300ක් කිසිදු රාජකාරියක් නැතිව නිකරුනේ සිටින බවත් ඔවුනට වැටුප් ගෙවීමට මාසිකව රුපියල් කෝටි 10ක් පමණ තෙල් සංස්ථාව මුදල් වෙන් කළ යුතු බවත් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පවසයි. මෙරට දෛනික පෙට්රල් අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් හාරදහසක් සහ ඩීසල් මෙට්ට්‍රික් ටොන් 4500ක් බවත් මේ වනවිට…

today batti news

අක්කර 35,000ක් විනාශයි – එළවළු වගාව නැවතිලා

මහ කන්නයේ වගා හානිය කුඹුරු අක්කර 35,000 කට වැඩි නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දිවයින පුරා ගොවිජන සංවර්ධන නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය. ඇතැම් දිස්ත්‍රික්කවල තවමත් වර්ෂා තත්ත්වයක් පවතින නිසා හානිය සත්‍ය වශයෙන්ම තක්සේරු කළ නොහැකි බව ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීන් අමාත්‍යවරයාට දැනුම් දුන්නේය. අධික වාර්ෂාව නිසා හානියට පත්ව ඇති වගා කළ…

corona

දිස්ත්‍රික් 5ක කොවිඩ් පොකුරු අවදානමක්

දිස්ත්‍රික්ක 05කින් යළි කොවිඩ් ආසාදිතයන්ගේ පොකුරු නිර්මාණයවීමේ අවදානමක් උද්ගතවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. මෙම සති අන්තයේ විනෝද චාරිකා ඇතුළු අනවශ්‍ය සංචරණවලින් වළකින ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටී. ‘‘අනුරාධපුර, අම්පාර, හම්බන්තොට, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලින් කොවිඩ් පොකුරු ඇතිවන ප්‍රවණතාවක් අපි නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ හුඟක් තැන්වල…

unusum puwath

මන්ත්‍රීවරුන්ට වාහන ඕන දෙයියනේ – මේක හරි අසාධාරණයි

විදුලිය ඉන්ධන ජලය ගෑස් ආදිය සඳහා සහනාධාර දෙනවාට තමන් විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි. තමන් භාවිතා කරන විදුලිය ඉන්ධන ගෑස් වලට තමන් ගෙවිය යුතු බවත් වෙන කිසිවෙකු මුදල් ගෙවිය යුතු නැති බවත් ඔහු පැවසීය. ‘මන්ත්‍රීවරුන්ට වාහන ඕන දෙයියනේ. මන්ත‍්‍රීවරුන් හැම මඟුල් ගෙදරම යන්න ඕනෑ හැම මළ…

sinhala hot news

පාසල් සිසුන්ට හා වැඩිහිටියන්ට විශේෂ දැනුම් දීමක්

ලබන 22 වැනිදා සිට 6 සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පාසල් යළි විවෘත කිරීම හේතුවෙන් ”සිසු සැරිය” බස් රථ 1400ම ධාවනයට එක් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කර සිටියි. දරුවන් අතර කොරෝනා වෛරසය පැතිර යාම ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය…