කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් එන්නත ගැනීමෙන් වලකින්න
යම් පුද්ගලයකුට කොවිඩ් -19 රෝග ලක්ෂණ පවතී නම් කොරෝනා මර්ධන එන්නත ලබාගැනීම සුදුසු නොවන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව එම අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ කොවිඩ් රෝග ලක්ෂණ සහිත නම් එම පුද්ගලයන් එන්නත ලබා ගැනීම නිෂ්ඵල ක්‍රියාවක් බවය. මේ අනුව දැනට නිරෝධායනය වෙන අය සහ ආසාදිතවේ යයි…