strick

දුම්රිය සංකේත ⁣වැඩ වර්ජනයක

දුම්රිය රියැදුරන් ඇතුළු කාර්ය මණ්ඩල නිලධාරීන්ට එරෙහි ආසාධාරණ විනය ක්‍රියාමාර්ග ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය එන්ජින් රියැදුරන් සහ නියාමකවරුන් පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙන බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය. ඒ අනුව දෛනිකව උදෑසන කාලයේදී ධාවනය වන කාර්යාල දුම්රිය කිහිපයක් අද ධාවනය…

තරුණිය හෙළි කළ සිංහරාජ හෝටලයේ ඉදි කිරීම් වහාම අත්හිටුවයි

තරුණිය හෙළි කළ සිංහරාජ හෝටලයේ ඉදි කිරීම් වහාම අත්හිටුවයි

භාග්‍යා අබේරත්න තරුණිය විසින් හෙළිදරව් කරන ලද සිංහරාජ වන විනාශයට හේතුව වු හෝටලයේ ඉදි කිරීම් වාහම අත්හිටුවන ලෙස කලවාන ප්‍රාදේශිය සභාව දැනුම් දී තිබේ. කලාවන ප්‍රදේශිය සභාවේ සභපාති චමින්ද ඉන්ද්‍රප්‍රිය මහතා සඳහන් කර සිටියේ සිංහරාජ වන රක්ෂිතය ආශ්‍රිත මාණික්කවත්ත – බෝටියතැන්න ප්‍රදේශයේ හෝටල් ඉදිකිරීමට කටයුතු කළහොත් එහි ඉදිකිරීම් සදහා ලබා දී ඇති අවසරය අත්හිටුවීමට පියවර…

කොවිඩ් මර්දන එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනයට පියවර

කොවිඩ් මර්දන එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනයට පියවර

මෙරට එන්නත්කරණයට භාවිත කරනු ලබන කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලොව රටවල් කිහිපයක් භාවිතය තාවකාලිකව අත්හිටුවුව ද, මෙරට එන්නත්කරණය අත්හිටුවීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය. අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසූවේ වසංගත රෝග විද්‍යා අංශයේ කණ්ඩායමක් විසින් කොරෝනා මර්දන එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන…

lockdown news today

උත්සව සමයේ සංචරණ සීමා පැනවෙන ලකුණු

එළඹෙන උත්සව සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි. පසුගිය නත්තල් උත්සව සමයෙන් පසු මෙරට කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ඉහළයෑම මගින් එවැනි කලසීමාවන් තුළ ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසිපරිදි පිළිනොපදින බවට තහවුරු වූ බව යුද හමුදාපතිවරයා පෙන්වා දෙයි. කොළඹදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් යුද හමුදාපතිවරයා…

corona-ennatha

කොරෝනා එන්නත ගන්න බය වෙන්න එපා

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීමේදී මෙරට ජනතාව කිසිදු බියක් ඇතිකර ගත යුතුව නැතැයි, සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ, යුරෝපා රටවල ගැටලුවක් පිළිබඳ සඳහන් වන්නේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ එක් කාණ්ඩයක් සම්බන්ධයෙන් පමණක් බවත් එම කාණ්ඩයට අයත් කිසිදු එන්නතක් මෙරට ජනතාවට ලබා දී නොමැති බවත් ය. මේ…

සීගිරියේ රජයේ ඉඩම් අත්පත් කරගැනීමේ ජාවාරම මාධ්‍යයට කී පුද්ගලයාට මැර ප්‍රහාරයක්

සීගිරියේ රජයේ ඉඩම් අත්පත් කරගැනීමේ ජාවාරම මාධ්‍යයට කී පුද්ගලයාට මැර ප්‍රහාරයක්

දඹුල්ල වෑවල වැව, සීගිරිය අලකොළවැව, ප්‍රදේශවල රජයේ ඉඩම් අත්පත් කරගැනීමේ ජාවාරම් පිළිබඳව මාධ්‍යයට තොරතුරු ලබා දුන්නැයි චෝදනා කරමින් ගොවියෙකුට බරපතළ ලෙස පහරදී ඇති බව දඹුල්ල පොල්සිය පවසයි. මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ, දඹුල්ල, වෑවල වැව, අලකොළවැව ප්‍රදේශයේ පදිංචි ඒ.ජී. දිසානායක නොහොත් ප්‍රදේශයේ බොහෝ දෙනා හඳුනන බණ්ඩා මාමා නමැති අයෙකු මේ වනවිට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින්…

govi

කෘෂිකර්ම උපදේශකවරුන් හිතු මතේට මාරු කරයි

පොලොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු කෘෂිකාර්මික දිස්ත්‍රික්කවල කෘෂි ව්‍යාප්ති සේවාව විධිමත්ව පවත්වාගෙන ගිය කෘෂිකර්ම උපදේශකවරුන් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන්ගේ හිතු මතේට මාරු කරමින් සිටින බවත් පොලොන්නරුව දිස්ත්‍රික්කයට අවශ්‍ය කෘෂිකර්ම උපදේශකවරුන් සංඛ්‍යාව 44ක් වුවත් සේවයේ යෙදී සිටින්නේ 23 දෙනෙකු බවත් එම නිලධාරින් ද මේ වන විට විවිධ ස්ථානවලට මාරු කරමින් තිබෙන බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ව්‍යාපාර ගොවි සංවිධාන එකමුතුව…

rice

මිල පාලනයට සහල් ආනයනය කරයි

ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය කිරීම සඳහා සහල් ආනයනය කරන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික දිනය ඊයේට (15) යෙදීම නිමිත්තෙන් නාරාහේන්පිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ඊට අදාළ කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා තමන් ඉදිරිපත් වන බවත් කොවිඩ් නිසා පීඩාවට පත්ව සිටින…

වන විනාශ අවදානමක් ඇති ප්‍රදේශවලට STF කඳවුරු

වන විනාශ අවදානමක් ඇති ප්‍රදේශවලට STF කඳවුරු

වන විනාශයන් සිදුවීමේ අවදානමක් ඇතැයි හඳුනාගත් ප්‍රදේශවල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේ, සෝමාවතිය රක්ෂිතය, කින්නියා ප්‍රදේශය සහ වන්නි ප්‍රදේශය මෙන්ම දිවයිනේ හඳුනා ගත් ප්‍රදේශවල අදාල කඳවුරු ස්ථාපිත කිරීමට උපදෙස් දී ඇති බවයි. විවිධ පිරිස් විසින් සිදු කරන වන විනාශයන් අවම කිරීමට යුද හමුදාවේ සහාය ලබා…

යතුරු පැදි සොරකම් කර රන්මාල කොල්ලකෑම් සිදු කල අයෙකු අත්අඩංගුවට

යතුරු පැදි සොරකම් කර රන්මාල කොල්ලකෑම් සිදු කල අයෙකු අත්අඩංගුවට

බස්නාහිර පළාතේ විවිධ ප්‍රදේශයන් තුළ මහ මග නවතා ඇති යතුරු පැදි සොරකම් කර එම යතුරු පැදි උපයෝගී කරගනිමින් රන්මාල කොල්ලකෑම් සිදු කරනු ලබන හිටපු යුද හමුදා සෙබලෙක්  බොරලැස්ගමුව පොලිස් වසමේ පැපිලියාන ප්‍රදේශයේ යතුරු පැදියක් සොරකම් කර එම යතුරු පැදියෙන් ගල්කිස්ස නගරයේ ගමන්ගත් කාන්තාවගේ රන් මාලයක් කොල්ලකා පළාවිත් එම මාලය උගස් තබා ලබාගත් රුපියල්  39000/= ක…