හිස කදින් වෙන්කල තරුණිය ඝාතනයේ සැකකරුත් මරුට
ඝාතනය කරන ලද තරුණියකගේ මළ සිරුර ගමන්බෑගයක දමා වේල්ල වීදියට රැගෙනා බුත්තල පොලීසියට අනියුක්තව සේවය කළ උප පොලිස් පරික්ෂකවරයා සිය දිවි හානි කරගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. හිස කදින් වෙන්කල තරුණිය කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචිකාරියක බවට හඳුනා ගෙන ඇති බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකකාශවරයා පැවසුවේ, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ පොලිස් කණ්ඩයම් නිවස වැටලීමට ගිය…