තවමත් බස් රථ නීති මායිම් නොකරයි
හැටන් ප්‍රදේශයේ ධාවනය කරනු ලබන සමහර පුද්ගලික බස් රථවල වැඩි පුර මගින් රැගෙන යාමත් සමග මෙම ප්‍රදේශවල කොවිඩ් වසංගතය ව්‍යාප්තවිමේ දැඩි අවදානමක් පවතින බව මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ හැටන්, මස්කෙළිය, බගවන්තලාව, ෆොඩයිස්, සාංචිමලේ, අප්කට්, වැලිඔය, වැනි වතු ආශ්‍රිත මාර්ගවල ධාවනය කරනු ලබන සමහර පුද්ගලික බස්…