නැගෙනහිර පර්යන්තය දෙවියන් දුන් තෑග්ගක්

නැගෙනහිර පර්යන්තය දෙවියන් දුන් තෑග්ගක්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දෙවියන් විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ත්‍යාගයක් බව වරාය රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා සඳහන් කරයි. ඒ අනුව එම පර්යන්තය වරාය අධිකාරියේ පූර්ණ අයිතිය යටතේ තිබිය යුතු බව තමන් විශ්වාස කරන බව ද ඔහු කියා සිටියි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නැංවීමට දිවිහිමියෙන් කැපවන බව ද එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇත්තේ නැගෙනහිර…

අමු මිරිස් ක්‍රිලෝව රුපියල්  950යි

අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 950යි

හැටන් නගරයේ අමු මිරිස් හා එලවලු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට හැටන් නගරයේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 900/=ත් 950/=ත් අතර මිලකට අලෙවි වන බවත් කැරට්, බිට්, බෝංචි, මෑකරල්, නෝකල්, වට්ටක්කා, පතෝල වැනි එලවලු ක්‍රිලෝව රුපියල් 240/=ත් 280/=ත් අතර මිලකටද ලික්ස්, ගෝවා, රාබු, තක්කාලි, වැනි…

තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයට නවක සිසුන් බදවා ගනියි

තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයට නවක සිසුන් බදවා ගනියි

තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ වෘත්තිය පුහුණු පාඨමලා ආරම්භ කිරිම සදහා නවක සිසුන් බදවා ගැනිමක්  වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. මෙම පාඨමලා හැදැරිම සදහා සිසුන් 1500 පමන ඉල්ලුම් කර තිබු අතර එම සිසුන් අතරින් සිසුන් 306 දෙනකු මෙහි පාඨමලා 14ක් සදහා තෝරාගෙන ඇති අතර එම සිසුන්ට අවශ්‍ය උපකරන ලබා…

සරුංගල්, බැලුන්, ඩ්‍රෝන පියාසර කරවීමෙන් වළකින්න

සරුංගල්, බැලුන්, ඩ්‍රෝන පියාසර කරවීමෙන් වළකින්න

නිදහස් සමරුව නිමිත්තෙන් අද (30) සිට ගුවන් පෙරහුරු පැවැත්වෙන බැවින් සරුංගල්, බැලුන් හා ඩ්‍රෝන යානා මේ දිනවල පියාසර කරවීමෙන් වළකින්නැයි ලංකා ගුවන් හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කොරෝනා එන්නත මෙරට ජනගහනයෙන් 60% කට

කොරෝනා එන්නත මෙරට ජනගහනයෙන් 60% කට

ඉන්දියාවෙන් ගෙන්වන කොරෝනා මර්ධන එන්නත මෙරට ජනගහනයෙන් 60% ක පමණ පිරිසකට ලබා දීමට සැලසුම් කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කොරෝනා එන්නත මෙරට ජනතාවට ලබා දීමෙන් පසු සංචාරක කර්මාන්තය වෙනුවෙන් රට යළි විවෘත කර හැකි බව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීවේය. මේ එන්නත…

මත්කුඩු ජාවාරමට සම්බන්ධ තරුණයකුගේ මවගෙන් අල්ලසක්

මත්කුඩු ජාවාරමට සම්බන්ධ තරුණයකුගේ මවගෙන් අල්ලසක්

හෙරොයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වි රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනා තරුණයෙකු මුදාහැරිමට අවශ්‍ය කටයුතු සිදුකළ බව හැකි යැයි කියමින් සැකකරුගේ මවගෙන් රුපියල් ලක්ෂ එකහාමාරක අල්ලස් මුදලක් ලබාගත් රාජ්‍ය සේවකයෙකු නොවන වයස්ගත පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන පොලිස් ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි. රාජාංගනය යාය 11 ප්‍රදේශයේ කාන්තාවක් විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ…

මෙරට කොරෝනා එන්නත්කරණය යුධ හමුදා රෝහලෙන් ඇරඹේ

මෙරට කොරෝනා එන්නත්කරණය යුධ හමුදා රෝහලෙන් ඇරඹේ

යුධ හමුදා රෝහලේදී හමුදා නිලධාරීන් 03 දෙනෙකු එන්නත් කරමින් මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන ඇරඹෙයි. නාරහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී යුද හමුදා සාමාජිකයින්ට පළමු එන්නත් ලබාදීම සිදුකෙරුණ අතර ඉන්දීය රජය ප්‍රදානය කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නත, එන්නත් කිරීමේ කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා. එම එන්නත් මාත්‍රා පළමුව ලබාදෙන්නේ කොරෝනා මර්දන කටයුතු සදහා ඉදිරි පෙළ…

coronavirus news

තවත් සිසුවකුට කොවිඩ්

හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ සිසුවකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග එම සිසුවාගේ ආශ්‍රිත සිසුන් හා එම සිසුන්ගේ පවුල්වල අයද ස්වයං නිරෝධානයට ලක් කිරිම පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක එස් බාලක්‍රිෂ්නන් මහතා පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බාලක්‍රිෂ්නන් මහතා පවසන ලද්දේ ගිනිගත්හේන පුද්ගලික ඇගලුම් කම්හලක සේවය කරන …

antigen test for coronavirus

ජාතික නිදහස් දිනය වෙනුවෙන් පුහුණුවිම් වල නිරත සෙබළුන් කිහිපදෙනෙකුට කොවිඩ්

ජාතික නිදහස් දින ප්‍රධාන උත්සවය වෙනුවෙන් මිහින්තලය කදවුරේ පුහුණුවිම් වල නිරත සිවිල් ආරක්ෂක බලකා සෙබළුන් අතරින් තවත් පස්දෙනෙකුට කොවිඩ් 19 වෛයිරසය ආසාධනයවි ඇති බව සෞඛ්‍ය අංශ පෙරේදා (27දා) සවස වනවිට තහවුරු කරගෙන තිබුණු අතර කොවිඩ් වැලදුණු සිවිල් ආරක්ෂක භටයින් සංඛ්‍යාව හත දක්වා ඉහළ ගොස් තිබේ. සිවිල් ආරක්ෂක බලකා සෙබළුන්ගෙන් ආරම්භවි ඇති රැල්ල හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රීතයන්…

poya

බුදුන් සිරිලක වැඩි දුරුතු පොහොය අදයි

වසරේ පළමු පොහොය වන දුරුතු පොහොය අදට (28) යෙදී තිබේ. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු ප්‍රථම ලංකා ගමනය සිදුකළේද අද වැනි පුන් පොහොය දිනකදීය. ඒ, එවක යක්ෂ හා නාග ගෝත්‍රිකයින් අතර ඇති වූ ආරවුලක් සංසිඳවීම සඳහායි. බුදුරදුන් හමුවේ දමනය වූ තුන්බෑ ජටිලයන්, බුද්ධාගම වැළඳ ගත්තේ ද අද වැනි පොහෝ දිනකදීය.