නිවසක මිය ගොස් සිටි පුද්ගලයකුගේ මල සිරුරක් හමුවේ
හැටන් හිජ්රා පුර ප්‍රදේශයේ නිවසක මිය ගොස් සිටි පුද්ගලයකුගේ මල සිරුරක් හැටන් පොලිසිය විසින් 12වන දින සොයාගෙන ඇත. මෙම මල සිරුර ත්‍රිරෝධ රථ රියදුරකු වන පලනි ආන්ඩ්‍රි නැමැති පුදද්ගලයකුගේ බවටද හැටන් පොලිසියේ නිලධාරින් විසින් අනාවරන කර ගෙන ඇත. මෙයට දින තුනකට පමන පෙර සිටම මෙම පුද්ගලයාගේ ත්‍රිරෝධ රථය නිවස ඉදිරිපිට නවතා තිබිම සම්බන්දයෙන් සැක සිතු…