කෝටිපති සීයා දියණිය දූෂණය කරයි
දාහතර හැවිරිදි බාල වයස්‌කාර පාසල් දැරියක් අපයෝජනයට ලක් කළ බව කියන 60 හැවිරිදි පුද්ගලයකු පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මීට වසර 4 කට පමණ පෙර ලොතරැයි දිනුමකින් කෝටිපතියකු වූ බව කියන 60 හැවිරිදි අයෙකි. සැකකරු සිය දියණියගේ 14 හැවිරිදි දියණිය මීට වසර 5 කට පමණ පෙර සිට අපයෝජනයට ලක් කොට ඇති බව පරීක්‍ෂණවල දී…