කොළඹ වැසිකිළි කැලණි ගඟට
කොළඹ දිස්ත්‍රික්කයේ කැලණි ගඟ දෙපස නිවාසවල වැසිකිළි දස දහසකට (10,000) අධික සංඛ්‍යාවක අපද්‍රව්‍ය බැහැර කෙරෙන්නේ එම ගංගාවට බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. කිතුල්ගල සිට කැලණි ගඟ මුහුදට වැටෙන ස්ථානය දක්වා කලාපයේදී තෝරාගත් ස්ථාන 17කින් ජල සාම්පල ලබාගෙන නිරුතුරු පරීක්ෂාවට ලක් කෙරෙන බවද මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඇතැම් කර්මාන්තශාලාවලින්ද හොර රහසේ වැසිකිළි අපද්‍රව්‍ය ඇතුළු දෑ කැලණි…









