පුරවැසියන් 20,0000ට ඡන්දය අහිමියි
පාර්ලිමේන්තු මැතිවරණයේ දී මෙරට පුරවැසියන් විසිලක්ෂයකටවත් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව පැෆරල් සංවිධානය පවසනවා. සෑම මැතිවරණයකදීම ඇති වන මෙම අයහපත් තත්ත්වය දුරු කිරීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීම නව පාර්ලිමේන්තුවේ වගකීමක් බවද මැතිවරණ නිරීක්ෂකයින්ගේ මතයයි. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්, සිරකරුවන්, කොළඹ ඇතුලු නාගරික ප්‍රදේශවල විවිධ රැකියාවල නිරත වූවන්, සිල්මාතාවන්, පෞද්ගලික සෞඛ්‍ය සේවික සේවිකාවන් ඇතුලු…







