ලංකාවේ මැතිවරණ නීති දශක 3කට වඩා පැරණියි
මේ වසරේ නොවැම්බර් 16 වන දින පැවැත්වීමට නියමිතව ඇත්තේ 08 වැනි ජනපතිවරණයයි. ඒ සඳහා නාම යෝජනා බාර ගැනීම ඔක්තෝබර් 07 වන දින සිදු වූ අතර එහිදී මෙවර අපේක්ෂක ලැයිස්තුව ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව දන්වා ඇත්තේ මෙවර ජනපතිවරණය සඳහා කෝටි 500ක මුදලක් වැය වනු ඇති බවද එය අපේක්ෂා කළ මුදලට වඩා තවත් රුපියල් කෝටි…