කතරගම පෙරහරට සහභාගි වන සියලුදෙනා PCR පරීක්ෂණයට

කතරගම පෙරහරට සහභාගි වන සියලුදෙනා PCR පරීක්ෂණයට

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්‍යයට සහභාගී වන පිරිස පී.සී.ආර්. පරීක්ෂණයක් කිරීමට මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය කටයුතු යොදා තිබෙනවා. පෙරහැර මංගල්‍යයට සහභාගි වන ආරක්ෂක අංශ ඇතුලු සියළු අංශයන්ගෙන් අහඹු ලෙස තෝරා ගන්නා පුද්ගලයින් 50 දෙනෙකු දිනක් හැර දිනක් මෙම පරීක්ෂණය සිදුකිරීමට අපේක්ෂා කරන බවයි කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක…

ඇසළ පෙරහැර මංගල්‍යය චාරිත්‍රවල කිසිදු අඩුවකින් තොරව පැවැත්වීමට පියවර

ඇසළ පෙරහැර මංගල්‍යය චාරිත්‍රවල කිසිදු අඩුවකින් තොරව පැවැත්වීමට පියවර

අලි අතුන් සහ නර්ථන කණ්ඩායම්වල යම් සීමාවක් තිබුණත් චාරිත්‍රවල කිසිදු අඩුවකින් තොරව ඇසළ පෙරහැර මංගල්‍යයට දායකත්වය ලබා දෙන බව සමස්ථ ලංකා බස්නායක නිලමේවරුන්ගේ සංගමය පවසයි. කොරෝනා කොවීඩ් වසංගතය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් ගණනාවක් ක්‍රියාත්මක වන නමුත් එය ඇසළ පෙරහැර මංගල්‍යයට කිසිදු බාධාවක් නොවන බව එම සංගමයේ සභාපති ගයාන් හීන්කෙන්ද මහතා මහනුවර නාථ දේවාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ…

කදුකරයට දැඩි මීදුම්ක් – ගමනා ගමනයට බාධා

කදුකරයට දැඩි මීදුම්ක් – ගමනා ගමනයට බාධා

මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණික තත්වයන් මත මෙම ප්‍රදේශයන් තුල විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් හටගෙන ඇත. විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් හැටන් කොළඹ මාර්ගයේ වටවල, කැරලයිනා, දියගල, කඩවල, ගිනිගත්හේන, යන ප්‍රදේශවලත් හැටන් නුවරඑළිය මාර්ගයේ කුඩාගම, කොටගල, දිබුල පතන, රදැල්ල කෙටි මාර්ගය…

කිරිබත්ගොඩ ප්‍රදේශයේ ත්‍රිරෝද රථවල කැසට් යන්ත්‍ර සොරකම් කරන කල්ලියක්

කිරිබත්ගොඩ ප්‍රදේශයේ ත්‍රිරෝද රථවල කැසට් යන්ත්‍ර සොරකම් කරන කල්ලියක්

කිරිබත්ගොඩ ප්‍රදේශයේ නවතා තිබූ  ත්‍රිරෝද රථවල  කැසට් යන්ත්‍ර සොරකම් කිරීමේ ජාවාරමක නිරත සැකකරුවන් පිළිබද පරීක්ෂණයක් කිරිබත්ගොඩ පොලිසීය විසින් මේ වන විට ආරම්භ කර ඇත.  

covid infections today

සමාජයෙන් හමු වූ කොරෝනා වෛරසය ආසාධිතයින් 04ක් පොලොන්නරුවෙන් හමුවෙයි

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 19 දෙනෙකු කොරෝනා වෛරසය ආසාධිතයින් ලෙස හදුනාගෙන ඇති බවත් ඉන් සමාජයෙන් හමු වූ පුද්ගලයින් 04ක් සිටින බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්.එස්.කුමාරවංශ මහතා පවසයි. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාළනයට ගෙන ඇති පියවර පිළිබදවඅප කළ විමසුමක දී ඒ මහතා මේ බව පැවසීය.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂවරයා පැවසුවේ…

Climate change heat index advisory doh heat index advisory deped advisory heat index heat index temperature heat index danger levels high heat index advisory is there a heat advisory today what is a heat advisory heat index factors heat index explained heat index for food heat index today

මහ වැස්සෙන් කොළඹ පාරවල් යටවේ – දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් වැසේ

හයිලෙවල් පාරේ බේස්ලයින් හන්දිය ආසන්නයේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ. ඇද හැලෙන දැඩි වර්ෂාව සමග කිරුළපන ප්‍රදේශයේ ජලයෙන් මාර්ගා යටවීම නිසා මෙම තත්ත්වය ඇති ව තිබේ. හැකි තාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී. පස් කණ්ඩියක් කඩාවැටීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර මාතර සිට කොළඹ දෙසට…

police police station ips police full form police rajasthan

විශේෂ පොලිස් ඒකකයට අදාළ චක්‍රලේඛය නිකුත් කරයි

නීති විරෝධී වත්කම් විමර්ශනය සඳහා වන විශේෂ පොලිස් ඒකකයට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ. වැඩබලන පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න මහතා විසින් ඊයේ (19) රාත්‍රී එම චක්‍රලේඛය නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ උප ඒකක 07ක් වශයෙන් දිවයින පුරා සියලු පොලිස් ස්ථාන වෙත විශේෂඥ සහය ලබාදීමේ…

coronaupdates

ගත වූ පැය 24 තුල කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වෙයි

ගත වූ පැය 24 තුල  කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු හඳුනා ගැනුණි. කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් තිදෙනෙකු, කහතුඩුව ප්‍රදේශයෙන් සහ තවත් අයෙකු පැල්මඬුල්ලෙන් සොයා ගැනුණි. 9 දෙනෙකු සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයින් ය. අනෙක් ආසාදිතයින් කටාර්, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් ය. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2724 කි.

weather today at my location

කෑගල්ල, දෙහිඕවිටට මිලිමීටර 219 ක වර්ෂාපතනයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට ඉදිරි පැය 12 තුළ මිලිමීටර 100ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද උදෑසන 8 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ කෑගල්ල, දෙහිඕවිට ප්‍රදේශයට මිලිමීටර 219ක වර්ෂාපතනයක් ලැබී තිබේ. මේ අතර ගාල්ල , කළුතර, රත්නපුර ට සහ ගම්පහ  මිලිමීටර 100…

coronavirus news

කොරෝනා ආසාදිතයින් ගණන 2,704 දෙනෙකු දක්වා ඉහළට

ගත වු පැය 24 දී පමණක් මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 7 දෙනෙක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2,704 දෙනෙකු දක්වා ඉහළ ගියා. කෙසේවෙතත් ඒ අතරින් 2023 දෙනෙකුම දැනටමත් පූර්ණ සුවය ලබා අවසන්. මේ අතර කන්දකාඩු පොකුරෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 555 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කන්දකාඩු…