වැල්ලවාය අනතුරින් තිදෙනෙක් මරුට
වැල්ලවාය- බුත්තල මාර්ගයේ වරුණගම ප‍්‍රදේශයේදි ලොරි රථයක් හා ත‍්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇත. අද (10)උදෑසන 9.30 ට පමණ මෙම රිය අනතුර සිදුව තිබේ. වැල්ලවාය දෙස සිට බුත්තල දෙසට ගමන් කරමින් තිබු ලොරි රථයක් හා බුත්තල සිට වැල්ලවාය දෙසට ගමන් කරමින් තිබු ත‍්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය…









