රත්මලාන බෙලෙක්කඩෙන් ජීව අත්බෝම්බයක් මතුවේ
රත්මලාන බෙලෙක්කඩේ පිහිටි පැරණි පොල භූමියේ අලුත්වැඩියා සඳහා භූමිය සැකසිමේ කටයුතු සිදුකිරීමේදී එහි සේවකයින් දෙදෙනකුට වලදමා තිබූ ජීව අත්බෝම්බයක් හමුවී ඇතැයි ගල්කිස්ස පොලිසිය පැවසීය. මෙම පොල භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා බාරදී ඇති කොන්ත්‍රාත් සමාගමේ සේවකයින් කැනීම් කටයුතු සිදුකරන අතරතුර සේවකයින් දෙදෙනාගේ උදලු වල දැවටී ජීව අත්බෝම්බය හමූවීමත් සමග ඉදිකිරීම් භාරව කටයුතු කරන ඉංජිනේරුවරයා වෙත දන්වා…









