ennatha

කොරෝනාව මඩින්න සාර්ථකම එන්නත ඉතාලියෙන්

කොරෝනා වෛරසය සාර්ථකව මර්දනය කළ හැකි එන්නතක් තමන් අත්හදා බැලූ බව ඉතාලි පරීක්ෂණයක් පිරිසක් සඳහන් කරති. පර්යේෂණ කණ්ඩායම සඳහන් කරන්නේ කොරෝනා වෛරසය මැඩලීමට මෙතෙක් සොයාගත් සාර්ථකම එන්නත මෙය බවයි. මිනිස් ශරීරයට ඇතුල් වූ කොරෝනා වෛරසය මෙම එන්නත මගින් සාර්ථකව මර්දනය කිරීමට හැකි බවද ඔවුන් සඳහන් කරයි. දැනටම පරීක්ෂණාගාර තුළ දී මීයන් සඳහා සාර්ථකව අත්හදාබලා ඇති…

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙලට විශේෂ ගැසට් පත්‍රයක්

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙලට විශේෂ ගැසට් පත්‍රයක්

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් ලබන 11 වන දින සිට සාමාන්‍ය කටයුතු සදහා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව පවසයි. රජය මේ වන විට ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ මූලික පියවරක් ලෙස රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මැයි මස 11 වන දින සිට විවෘත කිරීමට…

තත්ත්වය හොඳ නම් 11 වෙනිදා ඇඳිරි නීතියත් ඉවත් කරනවා

තත්ත්වය හොඳ නම් 11 වෙනිදා ඇඳිරි නීතියත් ඉවත් කරනවා

ඉදිරි දිනවල රට නරක අතට පත් නොවුණහොත් 11 වැනි සඳුදා සිට ඇඳිරි නීතිය ඉවත් කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක , ඇමැති බන්දුල ගුණවර්ධන මහතා  ප්‍රකාශ කළේය. මේ වන විට කොළඹ, ගම්පහ,කළුතර සහ පුත්තලම යන දැඩි අවදානම් සහිත කලාපවල පවා වෛරසය පැතිරීම සිදු නොවන බව අදාළ ආයතන විසින් දැනුම්දී ඇතැයි කී ඇමැතිවරයා එම නිසා ප්‍රවාහනය,…

wesak

ප‍්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් නිවසේ සිට වෙසක් සමරන්න

උතුම් තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබෙනවා. ආමිස හා ප‍්‍රතිපත්ති පූජාවන්වල නිරත වෙමින් නිවසේ සිට මෙවර වෙසක් උත්සවය සමරන ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කළේ. රටේ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් කි‍්‍රයාකරන ලෙසයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා දැනුම් දෙන්නේ. බුදු දහමේ උගන්වන ප‍්‍රතිපදාවන් අනුගමනය කරමින් නීරෝගී සුවය සහ අධ්‍යාත්මික…

earthquake in sri lanka

ඉන්දුනීසියාවේ බන්ඩා මුහුද අසල රික්ටර් මාපාංක 6.9 ක භූ චලනයක්

ඉන්දුනීසියාවේ බන්ඩා මුහුද අසල රික්ටර් මාපාංක 6.9 ක භූ චලනයක් සිදු වී ඇති බව ජාතික සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්තානය පවසනවා . මෙම භූ චලනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි බලපෑමක් ඇති නොවන බව එම මධ්‍යස්ථානය කළ නිවේදනයේ සඳහන් .

කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක්

කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක්

කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් සති තුනක පමණ කාලයක් එන්නත් ලබාදීමේ කටයුතු ප්‍රමාද වූ බවයි. සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල හරහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය…

කොවිඞ් 19 පොකුරු ක්‍රියාත්මක විම අවම මට්ටමක

කොවිඞ් 19 පොකුරු ක්‍රියාත්මක විම අවම මට්ටමක

කොවිඞ් 19 පොකුරු වශයෙන් ක්‍රියාත්මක විම දැන් අවම මට්ටමක තිබෙන බවත් මේ වන විට තවම ක්‍රියාත්මකව පවතින්නේ වැලිසර නාවික හමුදා කඳවුරේ පොකුර බව වෛද්‍ය සුගත් සමරවීර මහතා කියයි. මීට පෙර හඳුනාගත් පොකුරු රැසක්ම මේ වන විට අක්‍රිය වි ඇතැයිද ඉන් රෝග ව්‍යාප්තිය පාලනය වි ඇතැයිද ඔහු සඳහන් කරයි. මීට පෙර වාර්තා වු කොවිඞ් 19 වෛරසය…

අද රාත්‍රි අටෙන් පසු ඇඳිරි නීතිය

අද රාත්‍රි අටෙන් පසු ඇඳිරි නීතිය

දිස්ති‍්‍රක්ක 21 ක් සඳහා අද (06) රාතී‍්‍ර 08.00 සිට ලබන 11 වැනිදා අලූයම 05.00 දක්වා ඇඳිරි නීතිය පැනවෙනවා. කෙසේවෙතත්, කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කලූතර සහ පුත්තලම යන දිස්ති‍්‍රක්කවලට පැනවූ ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු කි‍්‍රයාත්මකයි. ස්වයං නිරෝධායනයට යොමු කළ පිරිස් සඳහා ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවලදී නිවසින් පිටතට…

ලන්ඩන් සිට සිසුන් කණ්ඩායමක් කටුනායකට එද්දි සිංගප්පූරුවට තවත් ගුවන් යානයක් යයි

ලන්ඩන් සිට සිසුන් කණ්ඩායමක් කටුනායකට එද්දි සිංගප්පූරුවට තවත් ගුවන් යානයක් යයි

එංගලන්තයේ ලන්ඩන් නුවර සිට එහි අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 194 දෙනෙකු රැගෙන , දෙවන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. මෙම ගුවන් යානයෙන් පැමිණීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ අතරමං වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද ලන්ඩන් වෙත පැමිණ තිබුණා. ශ්‍රී ලංකාවට පැමිණීමට…

ජල ටැංකියකින් අලුත් වතුර ජාතියක් මතුවෙයි

ජල ටැංකියකින් අලුත් වතුර ජාතියක් මතුවෙයි

ජනතාවට පානීය ජලය ලබාදීමට ස්ථාපිත කර තිබු ජල ටැංකියක් යොදාගන කසිප්පු පෙරූ තරුණයෙකු කසිප්පු මිලි ලිටර් 80,000 ක් සහ ගොඩා මිලි ලීටර් 653750 ක් සමග  කළුතර උග්ගල්බඩ දි අත් අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. කළුතර කලුගොඩ ප්‍රදේශයේ ජනතාවට පානිය ජලය ලබාදිමට කළුතර ප්‍රාදේශීය සභාව මගින් ස්ථාපිතකර තිබු ජල ටැංකිය මෙසේ කසිප්පු…