ධාවනය කරවිම පාඩු බව පවසමින් පුද්ගලික බස් රථ රාශියක් ධාවනයෙන් ඉවත් වෙයි

ධාවනය කරවිම පාඩු බව පවසමින් පුද්ගලික බස් රථ රාශියක් ධාවනයෙන් ඉවත් වෙයි

රජය විසින් පනවා ඇති සෞඛ්‍ය උපදෙස් මත පුද්ගලික බස් රථ ධාවනය කරවිම පාඩු බව පවසමින් 28වන දින හැටන් සිට ධාවනය කරනු ලබන පුද්ගලික බස් රථ රාශියක් ධාවනයෙන් ඉවත් කිරිමට පියවර ගෙන ඇති අතර බස් රථ කිපයක් පමනක් ධවනය කරවිමට පියවර ගෙන තිබුනි. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු පුද්ගලික බස් රථ හිමියන් පවසන ලද්දේ…

ජංගම වෙලදුන් හේතුවෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ ඉඩක්

ජංගම වෙලදුන් හේතුවෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ ඉඩක්

කොරෝනා වෛරසය හේතුවෙන් පනවා තිබු දින තුනක ඇදිරි නිතිය 28වන දින ඉවත් කිරිමත් හැටන් ආශ්‍රිත වතුකරයේ ජනතාව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවට අනුකුලව බඩු භාන්ඩ ලබා ගැනිමට පැමිනියද ඔවුන්ට බඩු භාන්ඩ අලෙවි කිරිම සදහා පැමිනෙන සමහර ජංගම වෙලදුන් හේතුවෙන් කොරෝනා වෛරසය මෙම ප්‍රදේශයන් තුල පැතිරිමේ අවදානයක් හට ගෙන ඇත. එසේ පැමිනෙන සමහර ජංගම වෙලදුන් සෞඛ්‍ය ආරක්ෂ ක්‍රමවලට…

පොලිසිය බලපත්‍ර පරික්ෂා කිරිමේ අලුත් ක්‍රමයක් හඳුන්වා දෙයි

පොලිසිය බලපත්‍ර පරික්ෂා කිරිමේ අලුත් ක්‍රමයක් හඳුන්වා දෙයි

ජාතික හැඳුනුම්පත්, පොලිස් ඇඳිරි නීති බලපත්‍ර සහ අනෙකුත් බලපත්‍ර පොලිස් නිලධාරින් වෙත ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් රියදුරන්ට උපදෙස් මාලාවක් පොලිස් මුලස්ථානය මඟින් නිකුත් කර ඇත. මෙම බලපත්‍ර පොලිස් නිලධාරින් අතට ගෙන පරික්ෂා කිරිම නිසා සමාජ දුරස්ථතාවය ආරක්ෂා කිරිමට නොහැකි බවට නිරික්ෂණය වි ඇතැයිද පරික්ෂාවට ලක් වන තැනැත්තා හා පොලිස් නිලධාරියා මුහුණට මුහුණ බලාගෙන කටයුතු කිරිම මත…

rt-pcr

පී.සී.ආර් පරීක්ෂණ වැඩි කරන්න වෛද්‍ය පීඨත් එක්වෙයි

දැනට දිනකට කෙරෙන පීසීආර් පරීක්ෂණ ප‍්‍රමාණය  වෛද්‍ය පීඨ සම්බන්ධ කර ගෙන තවත් දහසකින් පමණ වැඩි කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප‍්‍රධානීන් හා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමග පැවැති සාකච්ඡාවක දී තීරණය කර ඇත. කොළඹ, ශ‍්‍රී ජයවර්ධනපුර, පේරාදෙණිය, කැලණිය, හා මඩකළපුව යන විශ්වවිද්‍යාලයන්හි විද්‍යාපීඨ හා විද්‍යාපීඨවල රසායනාගාර කේන්ද්‍ර කර ගනිමින් මෙම පරීක්ෂණ ප‍්‍රමාණය වැඩි කිරීමටත්, එමගින්…

දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය ඉවතට

දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය ඉවතට

කොළඹ , ගම්පහ ,කළුතර , පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය අද අලුයම 5.00 ඉවත් කර රාත්‍රී 8.00 යළි පැනවෙනවා. කොළඹ , ගම්පහ , කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය මැයි මස 4 වන දා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඇඳිරිනීතිය කඩ කිරීම හේතුවෙන් පුද්ගලයින් 40,095 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා. එම…

හැදුුනුම්පත් අග අංක ක‍්‍රමය නිර්ණායකයක් පමණයි

හැදුුනුම්පත් අග අංක ක‍්‍රමය නිර්ණායකයක් පමණයි

අධි අවධානම් දිස්ත්‍රික්ක හැර අද දිනයේ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරන්න සෙසු දිස්ත්‍රික්කවල පුද්ගලයන්ට රැකියා සඳහා වූ වෙනත් දෛනික රාජකාරී සදහා පිටත්ව යාම හැදුනුම්පතේ අග අංකය බලනොපාන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. කුලී වැඩ කරන පුද්ගලයන්ට, ත්‍රී රෝද රථ රියදුරන්, පෙදරේරු, වඩු, විදුලි කාර්මික ආදියේ යෙදෙන්නන්ට මෙම අංක ක‍්‍රමය අදාල නැති බවද…

ජා ඇල මාධ්‍යවේදීන් කොරෝනා පරික්ෂාවට

ජා ඇල මාධ්‍යවේදීන් කොරෝනා පරික්ෂාවට

ජා ඇල – සුදුවැල්ල ප්‍රදේශයේ කොවිඞ් 19 ආසාදිත සිදුවීම් වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදින්ටත් පි.සි. ආර් පරික්ෂණ කිරිමට එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය බලධාරින් විසින් පියවර ගනමින් සිටින බව වාර්තා වේ. ජා ඇල- සුදුවැල්ල ප්‍රදේශයෙන් කොවිඞ් 19 ආසාදිත වු ත්‍රිරෝද රථ රියදුරෙකු සොයා ගැනීමත් සමඟ එම ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් බවට පත් කෙරුණි. එහිදි තවත් ආසාදිතයින් හමුවීමත් සමඟ…

අඹගමුව නාවික සෙබලුන් හා ඔවුන්ගේ පවුල් ස්වයං නිරෝධානයට

අඹගමුව නාවික සෙබලුන් හා ඔවුන්ගේ පවුල් ස්වයං නිරෝධානයට

කොරෝනා වෛරසය ආසාදිතවු නාවික සෙබලකු ගමන් ගත් බසයේ පැමිනි අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පදිංචි නාවික සෙබලුන් දෙදෙනකු හා ඔවුන්ගේ පවුල් ස්වයං නිරෝධානයට ලක් කිරිමට අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ කොරෝනා වෛරසය අසාදිතවු නාවික හමුදා නිලධාරියකු…

තවත් මත් පැන් හලක් කඩයි

තවත් මත් පැන් හලක් කඩයි

ඇදිරි නිතිය පවතින කාලය තුලදි හැටන් කාසල්රි ප්‍රදේශයේ මත් පැන් හලක් කැඩිම පිලිබදව හැටන් පොලිසිය පුලුල් පරික්ෂන ආරම්භ කර ඇත. 24වන දින රාත්‍රියේ යම් කිසි පිරිසක් විසින් කාසල්රි ප්‍රදේශයේ මත් පැන් හලක් කඩා එහි තිබු මත් පැන් පැහැර ගෙන යාමට උත්සහා කලද එය ව්‍යාර්ථවි ඇති බව හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලදි. කාසල්රි ප්‍රදේශයේ ලංකා විදුලි…

කොටි සැරි සැරිමත් සමඟ ජනතාවගේ ජිවිතවලට දැඩි තර්ජන

කොටි සැරි සැරිමත් සමඟ ජනතාවගේ ජිවිතවලට දැඩි තර්ජන

වතු කරය තුල කදුකර කොටින් සැරි සැරිමත් වතුකරයේ ජනතාවගේ ජිවිතවලට දැඩි තර්ජනයක් එල්ලවිමත් සමග එම වතුකර ජනතාව දැඩි ලෙස බියට පත්ව ඇත. වතුකරය තුල මේ වන විට කදුකර කොටින් සැරි සැරිම වර්දනය විඇති බවත් මේ වන විටත් එම කදුකර කොටින් දෙදෙනකු විවිධ උගුල්වලට හසු විමත් සමග තම ජිවිතවලට දැඩි තර්ජනයක් එල්ලව පවතින බවත් මෙම තත්වයන්…