රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් විශේෂ නිවේදනයක්
රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා සියලුම දරුවන්ට දීර්ඝ කාලීනව ලබා ගත යුතු ඖෂධ ලබ දීමේ ක්‍රමවේදයක් රෝහල විසින් සකසා තිබේ. ඒ අනුව පහත සඳහන් දුරකතන අංක ඇමතීමෙන් දරුවාට අදාළ සායන හෝ විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධ කර ගත හැකියි. ඒ අනුව දරුවාගේ ඖෂධ අවසන් වීමට ප්‍රථම සතියේ දිනවල පෙරවරු 8 සිට පස්වරු 2 දක්වා එම…









