නිදහස් සැමරුමට අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට සුභපැතුම්

නිදහස් සැමරුමට අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට සුභපැතුම්

72 වන නිදහස් සැමරුම වෙනුවෙන් අමෙරිකාව ශ්‍රී ලංකාවට සුබපැතුම් එක්කර තිබේ.  අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සහතික කරන නිදහස් හා විවෘත ඉන්දු – පැසිෆික් කලාපයක් සඳහා කැපවන බව ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පෙන්වා දෙයි. ඉදිරි වසර තුළ දෙරට අතර සම්බන්ධතාවය ගැඹුරු කිරීමටත් අපේ රටවල් දෙකටම දීප්තිමත් අනාගතයක් සඳහා එක්…

දකුණේ ගවයින්ට කුර සහ මුඛ රෝගයක් පැතිර යාමේ අවදානමක්

දකුණේ ගවයින්ට කුර සහ මුඛ රෝගයක් පැතිර යාමේ අවදානමක්

දකුණු පළාතේ ප්‍රදේශවල ගවයින්ට කුර සහ මුඛ රෝගයක් පැතිර යාමේ අවදානමක් පවතින බව දකණු පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි. දැනට තිස්සමහාරාම සහ සූරියවැව ප්‍රදේශවලින් මෙම තත්ත්වය වාර්තා වන බවයි. තත්ත්වය පාලනය සදහා එම ප්‍රදේශවලින් ගවයින් ප්‍රවාහනය කිරීම සීමා කරන ලෙසට සත්ව පාලකයින්ට දැනුම් දී ඇති බවයි සඳහන්.

bandana

සිරකරුවන්ට අද නිදහස

ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවෝ 512ක පිරිසක් අද (4) ජාතික නිදහස් දිනය දා නිදහස ලබයි. පසුගිය ජනවාරි 31දා දක්වා දඩ මුදල් ගෙවාගත නොහැකිව සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූවන්, සිරදඬුවම් විඳින අවුරුදු 70ට වැඩි සිරකරුවන්, අවුරුදු 10කට වඩා දඬුවම් කාලයක් බන්ධනාගාර තුළ යහපත් කල් ක්‍රියාවෙන් ගතකර ඇති රැඳවියන්ට සිය දඬුවම් කාලය වසරකට දින 7 බැඟින් අඩුකර…

චීන ජාතිකයන් කොන්කරන්න එපා

චීන ජාතිකයන් කොන්කරන්න එපා

ශ්‍රී ලංකාවේ සිටින විවිධ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන්ට සාමාන්‍ය පරිදි සලකන ලෙසත්, ඔවුන් කිසිවිටක කොන්නොකරන ලෙසත්  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි. චීනය සහ ශ්‍රී ලංකාව අතර අනාදිමත් කාලයක සිට සමීප සබඳතාවක් පවතින අතර කොරෝනා වයිරසය හේතුකරගෙන එම සබඳතා පළුදු කරගත යුතු නැතැයිද එහිදී ඇමැතිවරිය කීවාය.

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ඉවතට

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ඉවතට

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පසුගියදා වැඩබාරගත් රෝහණ දේව පෙරේරාව එම තනතුරින් ඉවත් කර ඇතැයි  ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහුව  සභාපතිධූරයට පත් කිරීමට එරෙහිව එහි සේවකයින් හා තවත් පාර්ශ්ව ගණනාවක් විරෝධය පළ කර තිබිම මීට හේතු වී ඇත. අමාත්‍යංශ ලේකම්වරයා විසින් රෝහණ දේව පෙරේරා මහතා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර…

මදීනා ෆුඩ්ස්හි පාරිෙභා්ජනයට නුසුදුසු ටොන් 17.5 ක්

මදීනා ෆුඩ්ස්හි පාරිෙභා්ජනයට නුසුදුසු ටොන් 17.5 ක්

කල් ඉකුත් වූ බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ඇතුළු ආහාර ටොන් 17.5 ක් වත්තල හැඳල ප්‍රදේශයෙන් සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. වත්තල හැඳල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන මදීනා ෆුඩ්ස් පුද්ගලික සමාගමේ ගබඩා පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම ආහාර තොගය සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කරයි. කල් ඉකුත් වූ නිෂ්පාදනවල ලේබලය ඉවත් කර නව…

72 වන නිදහස සැරසෙන අභිමානය

72 වන නිදහස සැරසෙන අභිමානය

72 වන අභිමානවත් නිදහස වෙනුවෙන් මේ මොහොත වන විටත් සියළු කටයුතු සූදානම් කර ඇත. ඒ වෙනුවෙන් කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වෙයි

කොරෝනා අසාදිත චීන කාන්තාවගේ අවසන් වාර්තාව වෛද්‍ය පර්යේෂණ ආයතනයට

කොරෝනා අසාදිත චීන කාන්තාවගේ අවසන් වාර්තාව වෛද්‍ය පර්යේෂණ ආයතනයට

කොරෝනා අසාදනය වී ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාවගේ අවසන් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකර ඇතැයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පවසයි. වෛද්‍යවරයා පැවසුවේ එහි ප්‍රතිඵල මත ඇයව රෝහලෙන් මුදාහැරීමට කටයුතු කරන බව ය. ආහාර හරහා කිසිඳු අයුරකින් කොරෝනා ව්‍යාප්ත නොවන බව සෞඛ්‍ය අංශ පවසයි. රෝගියෙකුගේ සෙම ශරීර ගතවීමෙන්, කිවිසුම් හෝ වෙනත් ක්‍රමයකින් රෝගියාගේ ආසාදිත ශ්‍රාවයන්…

දෙනුවර මැණිකේ අද සිට දිනපතා ධාවනයට

දෙනුවර මැණිකේ අද සිට දිනපතා ධාවනයට

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන දෙනුවර මැණිකේ දුම්රිය අද දිනපතා ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ දක්වා එම දුම්රිය ධාවනය වුයේ දිනක් හැර දිනක් ය.

air

තවත් ලාංකික සිසුන් 204 චීනයේ

චීනයේ සිට යළි මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන්  සිසුන් 204 දෙනෙකු  සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය සදහන් කරයි. චීනයේ සිටින එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලුම දෙනා ආපසු ගෙන ඒම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය, බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය කටයුතු කරන බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.