මහනුවර හා කොළඹ වායුගෝලය වෙනස් වෙයි
මහනුවර හා කොළඹ ඇතුළු නගරවල වායුගෝලයේ මයික්‍රෝ ස්කේල් ප්ලාස්ටික් අංශු වැඩිවීමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය කළ සමීක්ෂණයකින් හෙළිව තිබෙයි. පේරාදෙණි වීශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය එච්.එම්.ටී.ජී.ඒ.පිටවල මහතා මේ බව ප්‍රකාශ කරන ලදි පසුගිය සති දෙක තුළ රාත්‍රි කාලයේ දී කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලයේ දූවිලි අංශු ඉහළ යාමේ තත්ත්වය මේ…